Sinhala Baby Songs-සිංහල ළමා ගීත
මචන්ලා ළමා ගීත channel එකක් පටන් ගත්තා. තාම එක video එකයි upload කලේ, 3D animation වලින් තමා කරල තියෙන්නෙ. පොඩි අය ඉන්නවානම් පෙන්නන්න. තව upload කරනවා ලගදි. එක නිසා Like එකක් දාලා subscribe පාරක් දාල උදව්වක් දෙන්න. :yes::yes::yes:
fwc2zgFc_0M