ඔනේ කෙනෙක්ට තමාගේ බුද්දියේ මට්ටමට ඔනේ දැක්මක් පිලිපදින්න පුලුවන්, ඔකට හේතුව එතුමට එක්කො හරියට බුදු දහම පැහැදිලි කරන්න කෙනෙක් නොහිටින්න ඇති හෝ බුද්ධිය/ පින මදි ඇති. අනන්ත සංසාරේ නිවන් මගට එන්න ලැබුන එක නැති කර ගත්ත එකනම් මහා අවාසනවක්.
මෙ විඩියෝ එකට බනින් උන් ටිකට: අනුනුගේ නිවන් මහ නැවතුන එකට...