1. UbeThaththa

    Dimona වලටත් ගහලද?

    ඔව්, අයන් ඩෝං එක තේ බිබී ඉදල තියෙන්නෙ ඒ වෙලේ
  2. UbeThaththa

    මූ කුඩු ගහලද ගංජ ගහලද?

    පොලීසියටත් ගහනව මූ හෙලුවෙං
  3. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මදුරු දැල දාල රෙද්දකුත් පොරෝ ගනිං සයිලෝ එකට රිංගල
  4. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඉරානෙට ගහ ගන්න බැරුව මූ කොහොමද නේටෝ එකත් එක්ක ගහගන්නෙ? :unsure:
  5. UbeThaththa

    උන් මහජාතිය වූදාට ඔය කිසිවක් නැත…

    තලේබාන් එකත් හැදුවෙ ඇමරිකාවලු බං
  6. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    :ROFLMAO: හෙග්සෙත් කාරය කිව්වොත් කියන්නෙ ගොං කතාවක්
  7. UbeThaththa

    එක පරයෙක් කිමාට විරුද්ධව ඡන්දෙ දීල

    ඕක මූද මැද්දට ගෙනියල නියුක් එකයි දායි :ROFLMAO:
  8. UbeThaththa

    එක පරයෙක් කිමාට විරුද්ධව ඡන්දෙ දීල

    North Korea Elections: Kim Wins By 99.93%, But 0.07% Vote Against :ROFLMAO:
  9. UbeThaththa

    ඝාන්ඨාරෙ ගහපන් යකො 😂

    මම මේ උබව මෙන්සන් කරන්න ගියේ ආතල් බලන්ඩ වරෙං කියල සිංහවන්සයො, ඊට කලින් උබ දුවගෙන ඇවිල්ල :ROFLMAO:
  10. UbeThaththa

    මෙච්චර ලස්සන රටක් නෙ මේ පෙඩෝ කාලකන්නි විනාස කරන්නෙ

    ඉස්සර ප්‍රජාතන්ත්‍රවාදී රටක්ලු ඕක, ඇමරිකාව උන්ගෙ තෙල් වලට ගේම දෙන්න උන්ගෙ රූකඩයක් රජ කෙරෙව්වට පස්සෙ තමයිලු කෙල වෙලා ගියේ 🤷‍♂️

    No contents