ඌ කතාකරේ නැති වුනාට කියවන්න බෑ කියල උඹ තීරණය කරේ කොහොමද??
ඉංග්රීසි බැරි එකයි කතාකරන්න බැරි එකයි 2ක් කියල කිරියෙ මුත්තලාට තේරෙන්නෙ නෑ.
මහින්ද රාජපක්ෂ මුලින්ම එනකොටත් හොඳට ඉංග්රීසි කතාකරන්න බෑ. පස්සෙ තමා සබකෝලෙ ගිහින් ඉංග්රීසි ටික හදාගත්තෙ.
------ Post added on 1726375721