1. nul

    AKD on සටන

    ඌට ඕව වැඩක්නෑ ඌ දන්නව ඕකෙන් අනුරට ලකුණු වැටෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව කියල ඒක නිසා බොරු බයිල ගහල ඕක අන්ඩර්මයින් කරන්න ඔය දගලන්නෙ.
  2. nul

    Anura 50+ cross karai wage

    අනුර තමා දිනන්නෙ ඒකනෙ මේ බයියබබාල කුලප්පු වෙලා දගලන්නෙ.
  3. nul

    රනිල්ගෙන් ඉගෙන ගනින්..

    රනිල්ගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ විලිලැජ්ජා නැති කම තියෙනවනම් මොනාහරි මැච් එකක් ගහන්න පුළුවන් කියන එක විතරයි.
  4. nul

    ආබාධිත යුක්රේන් සොල්දාදුවන්ට වේසියෙක්ගෙන් motivation

    ඔව්. අපි බැලුව නෑ කියල වෙනසක් නෑ.
  5. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    I referred to his statement '' ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව මහන්සි වෙලා වැඩකරොත් තමන්ට හොදයි'' If that is truly his mindset, then why should it matter who is in power? So why bother to open thread whining. It's hilarious that you quoted something like '' If it ain't broke, don't fix it.'' like...
  6. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    ඇත්ත ඉතින් ඕකම රනිල්ට ඇප්ලයි වෙන්නෙ නැද්ද? රනිල් මලොත් පිටිපස්සෙන් ඉන්න හොරු රැලද බාරදෙන්නද ඔයා කැමති?? එහෙනම් ඉතින් අනුර ආව කියල ගැටලුවක් නෑනෙ. මොකක්ද ත්‍රෙඩ් දාගෙන කියන්න හදන්නෙ 🤣🤣 ------ Post added on 1726318035
  7. nul

    ජෙපි🧭 ත්‍රස්ථාවදින් ගෙන්න හදන සංවර්ධනය රටට යා දෙන්නේ නෑ❌.

    රනිල්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියෙන ආර්ථික කාරනාත් NPP ඒව වගේමයි. එතකොට ඒකත් ගැලපෙන්නෙ නැද්ද??
  8. nul

    ‍ථේරවාදී ආර්ථිකය ඇතුළේ කැසිනෝත් තියෙනවද?

    ඕකට ථේරවාදී කෑල්ල ඔබපු එක නම් අමු ගොංකමක්. නව ලිබරල් ආර්ථිකයයි ථේරවාදෙයි සමපාත කරන්න ගියාම මේවගේ වඳුරු කුණුහරුප කියන්න වෙනව.
  9. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    අපෝ නෑ මම මේකෙන්ම ඉන්නව. කොන්ද පණනැති දෙකයි පනහෙ වැඩ නෑ මගේ ගාව. යම් මට්ටමකට සාධාරණ සමාජයක් සාධාරණ නීතියක් ලබාගන්න තියෙන 1% චාන්ස් එක මම ගන්නව. ඒ චාන්ස් එක ඔයා නොගන්නෙ ඇයි?
  10. nul

    හාමුට රෝසමලක් දීලා දණ ගහගත්තා.. රටේ ප්‍රශ්ණ ඉවරයි... 😎

    2023 දි කිරියට ආපු තවත් මධ්‍යස්ථ මතධාරීයෙක් තමා ඔය @Mr Bones මධ්‍යස්ථ මතධාරී JVP විරෝධී උන් සේරමවගේ ගෝඨාභය රට කාල පැනල ගියාට පස්සෙ 2023දි මේකෙ ප්‍රාතීර්භූත වුන එක තමා වැඩේ කියන්නෙ 🤣🤣🤣
  11. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    මම නම් විශ්වාස කරන්නෙ නෑ. 2023 එකවුන්ට් කොහොමත් විශ්වාස කරන්නෙ නෑ.
  12. nul

    ගෙදරක බඩු අරගෙන යනකොට

    ඕක තමා ඕකගෙ මේ ත්‍රෙඩ් එකේම අරමුණ . හැබැයි ඕව ඉතින් සිඟිති ආතල්.
  13. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    මට හොඳටම ෂුවර් පෝලිම් හදන්න ගෝඨාභයට උඩින්ම පුකදීපු ලිස්ට් එකේ උඹ ඉන්නව කියල සහ ගෝඨාභය පිස්සු කෙලිනකොට උඹ මීක් නැතුව හිටිය කියන එක. නැත්නම් 2023දි අලුත් එකවුන්ට් එකක් හදාගෙන එන්න ඕන වෙන්නෙ නෑනෙ 🤣
  14. nul

    අනුරට මොනවා හරි කිව්වාම මාලිමාවේ සෙට් එක

    ආ මේන්න මේක ගන්න යාලුවාටත් කීයක් හරි දෙන්න
  15. nul

    JVP එක විසින් විනාශ කරපු තවත් අහිංසක ජීවිතයක් !

    3000ක් දෙන්න තරම් වටින ත්‍රෙඩ් ඔය ලමය තවම දැම්මෙ නෑ ඔය උපරිමය තමා දීල තියෙන්නෙ. 3000ක් ඕන නම් ත්‍රෙඩ් 150ක් දාන්න 👊👊
  16. nul

    රනිල්ව එලවන්න යන්නෙ රැල්ල නිසා නේද ? නැත්තං කිසි වැරද්දක් නෑනේ

    යහපාලනය ඒව නොකරපු නිසාද ආයෙම වතාවක් රනිල්ට ඡන්දෙ දෙන්න හිතුවෙ?
  17. nul

    රනිල් ළඟට වෙලා ඉන්න තියනවා නම්😍🥰😘

    මේ මොන මගුලක්ද ඕයි 🤣🤣🤣🤣

    No contents