Android වල නම් NFC payment තිබ්බා මතකයි ඉස්සර friMi ඇප් එකෙ. හැබැයි මං දවසක් Try කරන්න ගියා Cargills එකක, වැඩේ හරි ගියෙ නෑ. iOS වලට නම් සපොට් නෑ තාම.
Google Pay / Samsung Pay / Apple Pay වගේ තියෙනම් පට්ට ලේසි. සුද්දෝ Phone එකෙන් QR රෙද්දවල් නැතුව Payment, ලංකාවෙම Food city වල කරලා යද්දි...