ඉශ්හොරි වලට හොද ශැම්පූ POO

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Umba kiyanne oya tikamane bn hama ledetama

    බටහිර වෙදකම එහෙම තමයි.
    බහුතරය වෙනුවෙන් බෙහෙතක් දෙනවා කීපදෙනෙක් මැරිලා ගියත් කමක් නෑ කියලා.
    කෝවිඩ් එන්නත වගේ.
    වෙදා දෙන්නේ ලෙඩාටම බලපු බෙහෙත්.
     
    • Like
    Reactions: NRTG

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Keto-plus-Shampoo-120-ml-New.jpg
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    එක දවසින් ඔක්කොම ඉවර කරන්න කියන්නම් බෙහෙතක්.

    උලුහාල් කප් එකක් අරන් දෙහි ලෙලි තුනක් විතර අරන් වතුර 500ml වගේ දාලා තම්බපන්.හොදට තම්බලා නිවෙන්න ඇරපන්.ඊට පස්සේ හොදට ඒ වතුරෙන් ඔලුව හෝදපන්.විනාඩි 15ක් ඉදලා හොදට නාපන්.ආයි එන්නේ නෑ මාස දෙකකට විතර.දිගටම එන්නේ නැති වෙන්න තියාගන්න ඕන නම් clear men අගුරු ශැම්පු එක අරන් ගාපන් හැමදාම නාද්දි.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    ඔය කට්ටිය දාලා තියෙන එකක්වත් මට හරි ගිහින් නැ. නිකන් ඉස්සොරි පාලනය කරන්න නම් herbal bloom shampoo එක හරි ගිහින් තියෙනවා. වෙන කිසිම එකක් හරිගියේ නැ. ඔක ගාලා හැමදාම නානවනම් ඉස්සොරි නැ.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ගොඩපර සහ වෙරලු කොල තම්බලා ගාල නැවනම් හොදයි කියල නම්න් අහල තියනවා සහො