1. Lionzzz

    NFC supported Payment Apps in SL??

    NFC තියෙන POS එකක තමයි Try කරෙ, උබට වැඩ කරාද?
  2. Lionzzz

    NFC supported Payment Apps in SL??

    ඇත්ත, සමහර වෙලාවට Cashiers ලා දන්නේ නෑ Dynamic QR එක Generate කරන හැටිවත්. අනික Apple pay වගේ තියෙනවනම්, Phone එක එලියට නොගෙන Watch එකෙන් උනත් Payment කරන්න පුලුවන්, මාර Convenient
  3. Lionzzz

    NFC supported Payment Apps in SL??

    Android වල නම් NFC payment තිබ්බා මතකයි ඉස්සර friMi ඇප් එකෙ. හැබැයි මං දවසක් Try කරන්න ගියා Cargills එකක, වැඩේ හරි ගියෙ නෑ. iOS වලට නම් සපොට් නෑ තාම. Google Pay / Samsung Pay / Apple Pay වගේ තියෙනම් පට්ට ලේසි. සුද්දෝ Phone එකෙන් QR රෙද්දවල් නැතුව Payment, ලංකාවෙම Food city වල කරලා යද්දි...
  4. Lionzzz

    Ransomware ප්‍රහාරයකින් රජයේ @gov.lk මාස 3 ක ඊමේල් දත්ත අතුරුදන්වෙලා

    Backup අරගෙනත් නෑලු. යසයි ICTA. තව මොනවා වෙයිද මංදා
  5. Lionzzz

    සිහළු Nadeshi Hopkins ආක්‍රමනය කරයි

    https://www.tiktok.com/@nadeshihopkinsofficial
  6. Lionzzz

    iGO Map for Sri Lanka

    map eka update wenawada?
  7. Lionzzz

    David Peris eken Jaffa walata Passenger aircraft ekak dala neda

    Colombo to Jaffna 22,000/= One Way 41,500/= With Return
  8. Lionzzz

    Fuel prices revised (August 2023)

    92 Oct - 361 (13 Up) 95 Oct -417 (42 Up) Auto Diesel - 341 (35 Up) Super Diesel - 359 (1 Up) News First
  9. Lionzzz

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    iOS වලට හොද Keyboard එකක් Recommand කරන්න
  10. Lionzzz

    Fd එකක් දැම්මා

    term = කාලය තමයි
  11. Lionzzz

    Fd එකක් දැම්මා

    Cargills Bank 13.00% - 6mnths LOL - 14% - 3 months Term එක මොකක්ද? ------ Post added on 1692693529
  12. Lionzzz

    Hotels with a private pool

    මං ගිහිල්ලා නෑ. මේ තැන් වල private pool තියෙනවා Jetwing Light House - Galle Jetwing Kurulubedda - Galle Uga Chena Huts - Yaala Pledge Scape - Negambo Wild Coast Tented Lodge - Yaala Le Grand - Galle Mandara Resort - Mirissa Haritha Villas & Spa - Hikkaduwa Aditya Boutique Hotel -Rathgama...
  13. Lionzzz

    adidas offer

    bump
  14. Lionzzz

    Mobitel 4G postpaid

    OneShot එකටත් පුලුවන්ද?

    No contents