1. niroshanab

    Japanese Samurai

    ඔව් බන්.එත් ආසම movie එකක් :love:
  2. niroshanab

    Japanese Samurai

  3. niroshanab

    Japanese Samurai

  4. niroshanab

    කොත්තු කාලා හැමිනුනා සිංහලු..

    දැන් වැඩිපුර ගානකුත් දීලා ජරාව කන්න වෙලා තියෙන්නේ :sorry:
  5. niroshanab

    භික්‍ෂුවක් තමන්ම චිතකයක් සාදා ගිනි තබාගෙන අපවත් වෙති..

    මට මේ සිද්දිය හරියට මතක නෑ.කාට හරි පුළුවන් නම් මටත් මේ සිද්දිය මතක් කරල දෙන්න,අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන.බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඔහොම සිදුවීම් ගණනාවක් වෙලා තියෙනවා.එතකොට ආනන්ද තෙරුන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරල තියෙනවා මේ දේ වෙන එක නවත්තන්න කියලා.අවබෝද ලබලමයි...
  6. niroshanab

    වෙලාවට ම ආපු කෝච්චිය

    මිනිස්සුනේ වැරදීම් වෙනවා ඇති :)
  7. niroshanab

    අඟු‍රුවාතොට අතුරුදන් මව හා බිළිඳියගේ සිරුරු කැලයකින් හමුවේ..UPDATE

    හැම කතාවකම නොපෙනෙන සන්සිද්දීයල් හෝ සංසිද්දී දාමයක් තියෙනවා
  8. niroshanab

    ෆ්‍රොම් - FROM පට්ට නේද බන් ?

    https://sflix.to/tv/free-from-hd-77455 https://moviesmod.one/download-from-season-1-2-english-720p-1080p/
  9. niroshanab

    බෙල්ල කැඩෙනකන්ම ගහල.

    සන්සරේක හැටියක්
  10. niroshanab

    අමරදේව වගේමයි?

    පට්ටා :shocked:
  11. niroshanab

    ෆ්‍රොම් - FROM පට්ට නේද බන් ?

    සුපිරී බන්.කම්මැලි නැතිව එක දිගට බලන්න කාලෙකින් සෙට් උන සුපිරියක් :love: :love:

    No contents