1. Inigo Montoya

    අට්ටාලයට හූ කියයි.. 😥

    ඉස්සර ජෙප්පොන්ගේ වර්ජන තර්ජන වලදී පොලීසියට නිතරම ගූ ගැහුවා, ඔන්න උන්ගේ මෙන්ටලිටි එක. දැන් ඉතින් වර්ජන ඇත්තෙත් නැහැ. රටේ ප්‍රශ්න නැති නිසා වෙන්න ඇති නේ බන්?
  2. Inigo Montoya

    JVP පිස්සෙක් සහ බල්ලෙක් වලියක්

    @thomian හූ මේ බලහන්, මෙන්ටල් ජෙප්පගේ තව වීඩියෝ එකක් .
  3. Inigo Montoya

    ලයිට්නින් සෙටප්

    පොඩි ලී බඩු ෂොප් එකකට ගිහිල්ල උන්ගෙන් අහපන්, උන්ගේම ෂෝ රූම් එකේ වීඩියෝ කරලා උන්ගේ නමත් එක්ක මාකටින් වැඩේ කරපන්.
  4. Inigo Montoya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    කෝ බන් මාලදිවයිනේ?
  5. Inigo Montoya

    ඇමෙරිකාව පාස්කු පරීක්ෂණ ප්‍රතික්ෂේප කරයි

    දැන් උඹල ගාව සලේ මාස්ටර් මයින්ඩ් කියන්න සාක්ෂි තියෙනවා නේ, දන් ඇමෙරිකාවට කියමු ආපහු පරීක්‍ෂණ කරමු කියල. බු හා හා.
  6. Inigo Montoya

    හිනිදුම ඉන්නෙ කවුද?

    ශෙනට් එකෙන් වර බූරු පුතා, උඹලට හිනිදුම කිව්වම මතක් වෙන්නේ කොහෙවත් නැති කරුම ජෙපි ජරාවක් කිව්වම ඕන එකෙක්ට තේරෙනවා උඹල නම් අන්ත වහල්ලු කියල. ඊව්.
  7. Inigo Montoya

    සලේ වෙනුවෙන් හිට ගමු

    ඔවු බන්, මොළේ නෑ නේ මේ ජෙප්පොන්ට
  8. Inigo Montoya

    සලේ වෙනුවෙන් හිට ගමු

    ඉබ්‍රාහීම් නානා වෙනුවෙන් එපාද? නානා ගේ පුතුන් උඹලාගේ පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වීරයෝ නේ.
  9. Inigo Montoya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    ඔවු ඊයේ පෙරෙයිදා බ්‍රසීල් ටීම් එකත් පැරද්දුවලු නෙ.
  10. Inigo Montoya

    අනේ දෙයියනේ කාටවත් මේවගේ ලෙඩක් හැදෙන්න එපා !!

    ඔහොම විකෘති ජාන මතු වෙන්නේ නෑනා මස්සිනා විවාහ වලින් බන්. එහෙම සම්බන්ධයක් නැති විවාහ වලින් ලැබෙන දරුවන් බොහෝ විට නිරෝගීයි, හැබැයි අම්මා වයස නම්, අම්මාට ගර්භණී කාලේදී ලෙඩක් හැදුනොත් එහෙම යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. එත් ඔහොම ජෙනටික් ප්‍රශ්න එනවා අඩුයි. ------ Post added on 1781016926
  11. Inigo Montoya

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    හරි බන්, කොරාන් එකේ තියෙන විදිය තමයි හරි.
  12. Inigo Montoya

    ෴වයස හොයන රැල්ල ෴

    මූ අවුරුදු 27 දී උගේ පුංචි අම්මාට ඇනලා
  13. Inigo Montoya

    හිනිදුම ඉන්නෙ කවුද?

    ජෙප්පෝ දන්නේ උන්ගේ මහා උන් ගැන විතරයි, ඊව්.
  14. Inigo Montoya

    අනේ දෙයියනේ කාටවත් මේවගේ ලෙඩක් හැදෙන්න එපා !!

    නෑනා මස්සිනා විවාහ වල ප්‍රතිඵල. ඔය මනුස්සයා මන් දැකල තියෙනවා. ඔලුව රිදෙනවා දැක්කම
  15. Inigo Montoya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    කෝ බන් ජපානය, උන්ට හොඳ ටීම් එකක් තියෙනවා
  16. Inigo Montoya

    සලේ ගේ අම්මා කතෝලිකයෙක් 😲

    නඩුවේදී ලස්සනට මේවත් ඇදිල ඒවි.
  17. Inigo Montoya

    එයා එයාගේ ගමන යනවා

    ආනයන වියදම වැඩි වෙනවා, ඩොලර් ණය බර වැඩි වෙනවා. කොටාල රටට කරපු දෙයක්.
  18. Inigo Montoya

    හිනිදුම ඉන්නෙ කවුද?

    ඔවු ගඟෙන් එතෙර වෙන්න ඕන කල්වාරියට යන්න.
  19. Inigo Montoya

    මොකද්ද මේ හීන්බෝවිටියා කුඩු සීන් එක.

    අක්මා රෝග වලට මේවා කැඳ බොනවා කියල අහල තියෙනවා.

    No contents