1. Inigo Montoya

    එකම පවුලේ අයව බැන්ද අය

    ද හිල්ස් හෑව් අයිස් කතාවෙත් ඉන්නවා නේ.
  2. Inigo Montoya

    කරුමෙ කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් මේක පෙන්නපල්ල ගුපියනේ

    මම මේ මනුස්සය දැකල තියෙනවා, ඕක පෙන්නලා අවුරුදු කාලෙට හිඟා කනවා. ඔලුව රිදෙනවා බන් මේක දැක්කම.
  3. Inigo Montoya

    කුම්ක්කු ultra HD

    @Psiko පිස්සු හැදිලද පකෝ
  4. Inigo Montoya

    අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්

    මගේ අනිත් එක ඉන්ෆිනික්ස් එකක් බන්, එක කිසි අවුළක් නෑ නේ. නංගිගේ පොඩි එකා මේකේ ගේම්ස් 100ක් විතර දාගෙන ඉන්නවා. මගේ ෆෝන් එක වුනාට ඌ මෙහෙ ආවම ඒවා ඌට ඕනෑලු ගේම් ගහන්න. ඉතින් තියන් ඉන්නවා.
  5. Inigo Montoya

    කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවා

    යකෝ පස්සෙන් එළවන්න එපා. පස්සේ එලෙව්වම තමයි ඕකුන්ගේ අහවල් එක නළලට එන්නේ. උඹත් අමතක වෙලාවගේ ඉඳපන්.
  6. Inigo Montoya

    රාණි බැලුවෙමි

    ඔවු ගේ එකෙක් තමයි, ඒ විතරක් නෙවේ ජවිපෙ නායකයෙක්. ජවිපෙ වෙනුවෙන් රහසිගතව වැඩ කරපු එකෙක්.
  7. Inigo Montoya

    පික්මී කොල්ලන්ගෙ ගල් කපන මුස්ලිම් ලොල්ලො

    උඹ බබා නේ, මෙහෙම සරොම් ඇන්දා වගේ සිවුරු අඳින හාමුදුරුනමක් අද තමයි දැක්කේ, උඹ හාමුදුරුවෝ කිවූ නිසා තමා මාත් ඉතින් හාමුදුරුනමක් වෙන්න ඇති කියල හිතුවේ. පකෝ උඹේ අප්පාට සිවුර හරියට අන්දලා වීඩියෝ කරලා දාපන්. මෝඩ පකා.
  8. Inigo Montoya

    බයික් එකක් බිම පෙරලුනොත් අනිව යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න

    @AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
  9. Inigo Montoya

    පික්මී කොල්ලන්ගෙ ගල් කපන මුස්ලිම් ලොල්ලො

    මන් එතන හිටිය නම් බෙහෙත් අරන් දෙනවා තමයි. හාමුදුරුවෝ හිඟා කනවා කියල උඹ අපහාස කළා, හාමුදුරුවරු යැපෙන්නේ හිඟා කාලා තමයි, එක බුදුන් දේශනා කරපු පිළිවෙත. වේස බණ්ඩා තමයි හාමුදුරුවන්ට පඩි තියෙන රස්සා දීල බුද්ධ ශාසනය කෑවේ.
  10. Inigo Montoya

    කුම්ක්කු ultra HD

    සුද්දියන්ගේ ඒවා දැක්කට කිසි ආතල් එකක් නැහැ.
  11. Inigo Montoya

    පික්මී කොල්ලන්ගෙ ගල් කපන මුස්ලිම් ලොල්ලො

    @Jihadi john මේ මොනවද පකෝ වෙන්නේ?
  12. Inigo Montoya

    පාවිච්චි කරපු හෝධ තත්වයේ තිබෙන භාණ්ඩයක්.

    ඔවු, උඹ කැමති ගානක් දාල මිල කතා කරගත හැකි කියලත් දාන්න. වැඩිම ඉල්ලුමට දෙන්න.
  13. Inigo Montoya

    මේව අපේ අන්නාසි වගේම රසයිද?

    අපෙත් පෝච්චියක ඉඳල අන්නාසි පැළයක් තියෙනවා. දැන් දෙපාරක් ගෙඩි හැදිලා කෑවා. පෝච්චියේ ඉඩ මදි නිසා ගෙඩි එච්චර ලොකු වුනේ නැහැ, අර අල්පොන්සෝ අඹයක් විතර සයිස් තිබ්බේ.
  14. Inigo Montoya

    Time Travel

    කාර් එක ටාටා නැනෝ එකක් නේද? ඉස්සරහ ප්ලාස්ටික් බෆර් එහෙම නිසා මන් හිතන්නේ වයසක හාදයා බේරුනේ.
  15. Inigo Montoya

    එකම පවුලේ අයව බැන්ද අය

    උඹ කිව්වා වගේ උඹගේ ලොකු අම්මා බැන්දේ උඹගේ තාත්තාගේ සහෝදරයා නම්, ඒ පවුලේ ළමයි සහ උඹල සහෝදරයෝ වගේ, ජානමය අතින් සහෝදරයන්ට ඉතා සමානයි. දරුවන් ජානමය අතින් සහෝදරයන්ම වෙනවා, මවුපියෝ නිවුන් කපල් නම්.
  16. Inigo Montoya

    තීන්දුව එනකං.......

    ඔය කොමිසමේ එකා ලාලා ගේ අඹ වත්තට ගියා වගේ මුගේත් මොකක් හරි වත්තකට යන්න ඇති.
  17. Inigo Montoya

    ඒ කාලේ බයි සරණ vs මේ කාලේ බයි සරණ 🫂

    උඹල හරි ගොන් නේ. කොහොමත් උඹලගේ උන්ට ඔය අල්ලස් කොමිසමේ සභාපතියා අදින නිසා ඊළඟ සැරේ රොත්ත පිටින් හිරේ යනවා බලන් ඉන්න පුළුවන්.
  18. Inigo Montoya

    අම්මලට අරන් දෙන්න හොද Smart Phone එකක්

    අම්මලා ඇප් ඉන්ස්ටෝල් කරන්නේ නෑ නේ බන්. දාල තියෙන ඇප් නේ පාවිච්චි කරන්නේ. ඉතින් ස්ලෝ වෙන්නේ නැහැ.

    No contents