1. ගෙදර හිටියොත් වැඩකාරයා ගහන්න හදනවා
2. වැඩට ගියොත් එහා මේසෙ එකා, වෙන ඩිපාර්මන්ට් එකක එකෙක්, ලොක්කා ගහන්න හදනවා
3. බස් එකේ යැව්වොත් කොන්දා, ඩ්‍රයිවර්, බස් එකේ සෙට් වෙන එකෙක් ගහන්න හදනවා
4. ගෙදර වාහනේ යැව්වොත් ඩ්‍රයිවර් ගහන්න හදනවා
5. ටුක් එක්ක යැව්වොත් ඌ ගහන්න හදනවා
6. ට්‍රාන්ස්පෝර්ට් එක්ක...