මෙච්චර කල් airtel unlimited එක පාවිච්චි කරේ. දැන් ටික ටික ස්ලෝ වෙනවා. 5G තාම සෙට් උනේ නැහැ ගෙදරට. ටවර් එකක් නම් 1.3km වගේ දුරින් තියනව. 5G ගෙදරට සෙට් වෙයි කියල හිතන්න අමාරුයි.
මන් බැලුවේ starlink එකකට යන්න කියල.
mini එක කොහොමද ශේප් ද ? මාසෙට පය 24ම ඕන එකේ තියනවා කියල හිතුවොත් උනිට් කීයක්...