දෙවෙනි හේතුව ආණ්ඩුවේ වංචා, දූෂණ මූලිකත්වය කරගත් මානසිකත්වය.
එක් පැත්තකින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරුන්ට වැඩ බැහැ.
අනෙක් පැත්තෙන් ඔවුන්ගේ මූලික අරමුණු ගෙවල් හදාගන්න, ඉඩම් අරන් දාගන්න සහ ස්ථාවර ආදායම් මාර්ගයක් හදාගන්න.
මේ හරියට එද්දී තේරුණා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියල . :lol: