1. GayanFX2015

    Facebook - Sri Lanka

    මේ ත්‍රෙඩ් එක කියවල, වැඩක් ඇති දෙයක් ගැන හිතපන්. :lol: Facebook ඉවරයි චේන් ඔරා:P
  2. GayanFX2015

    Dollar wanted !!!!!!!!!!!!!!!!!

    ඩොලර් 7 ට පිලියන්දල එයිද බන්. උබටත් පිස්සු. 70 ක්වත් ඉල්ලපන් වැඩි රේට් එකකට. කවුරු හරි දෙයි. නැත්නම් පේයීර් අකවුන්ට් එක වෙරිෆයි කරල කාඩ් එකකින් දාගනින්. එක දවසින් වෙරිෆයි වෙනව
  3. GayanFX2015

    Mokadda bn mae karanne

    වැඩිවියට පත්වෙච්ච ලමයින්ට චාරිත්‍රයක් වෙන්න ඇති. මෝඩ උට්ටල ඒකත් වීඩියෝ කරල ටික් ටොක් දාල.:lol:
  4. GayanFX2015

    ඥානසාර හිමිගේ මහියංගන ගර්ජනාව

    මුන්වහන්සේව පාර්ලිමේන්තු යවපල්ල. රට ජාතිය ගැන කැක්කුමක් තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක්.
  5. GayanFX2015

    Bitcoin to USD !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    BITCOIN ===> Payeer===> Card Bitcoin=====> Bitpay===> Skrilll==> Bank/ Ezcash
  6. GayanFX2015

    LK කොටස් වෙලඳපොලේ buy & sell Tips

    එතකොට ඉන්ඩිකේටර්ස් දාල බලන්න විදියක් නැද්ද :(
  7. GayanFX2015

    මේ පුටුව පාවිච්චි කරනවද?

    මගෙ ලග තියෙන්නෙ ඕක. කොන්දට ටිකක් අමාරුයි.කොන්දට පොඩි කොට්ටයක් තියන් ඉන්නෙ:(. කන්ෆටබල් නෑ. වෙන එකක් ගනින්.
  8. GayanFX2015

    මේක නෙමෙයිද ඇත්ත?

    ලපය JVP එක කෑව, ප්‍රබල බලවේගයක් වෙන්න පුලුවන්කම තිබුන එල්ලාවල මේදානන්ද හාමුදුරුවො හදපු භික්ෂු බලවේගය විනාස උනා. දැන් ඉතින් ආයෙමත් බේබිල, හාමුල කරන කරන දේවල් වලට එහෙයි කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ. ටිකක් හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් අරින අරින පාරට සනීපයි සෑර් රෙස්පෙක්ට් සෑර් නොකිය විරුද්ද වෙනවනම්...
  9. GayanFX2015

    උප්පැන්න සහතිකයෙ සියළු දෙනා ශ්‍රී ලාංකික වෙයි....

    මහින්ද දන්නව කොච්චර සින්හලුන්ට #කේ ඇරියත් බත් බැලයො ටික එහෙම්මම ඉන්නව කියල. ඒකහින්ද ඔය කරන්නෙ තම්බි සෙට් එක සතුටු කරන එක. බලපල්ල මහින්දගෙ චන්ද කැම්පේන් එක පුරාම තිබුනෙ ඒක.
  10. GayanFX2015

    LK කොටස් වෙලඳපොලේ buy & sell Tips

    ලන්කාවෙ කොටස් චාර්ට් එක MT4 වලින් හරි Mt5 වලින් හරි බලන්න පුලුවන්ද?
  11. GayanFX2015

    රාජ සභා මණ්ඩපයක් තිබුණාද?

    දැන් ඉතින් තිබුනත් වැඩක් නෑ. මහින්ද මහත්තය කිව්වොත් නෑ කියල. ජේතවන්නාරාමෙත් නෑ තමයි. :yes::yes:
  12. GayanFX2015

    Questions එස් ඇලි ටී රවුටර් එක දෙන්නම ඔනද බන්

    ඩිස්කනෙක්ට් කරන්න ඉල්ලල ලෙටර් එකෙකුත් අරන් යන්න ඕනෙ නේද?
  13. GayanFX2015

    පරණ Radio සහ Red Mercury

    ගන්න එකෙක් හම්බුනාද?
  14. GayanFX2015

    Questions පරණ් ටීවි රෙඩියො ගන්නවා

    අවුරුදු 30ක් විතර පරන කලු සුදු TV එකක් තියෙනව.
  15. GayanFX2015

    ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

    රෙපොර්ට් කරපන් හුත්තො ඔය ගෲප්
  16. GayanFX2015

    නලින් ද සිල්වා සහ කොරොනා

    කියල තියෙන්නෙ. IDH එකේ රෝගීන්ටත් දෙනව. ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි යූස් කරනව. මරන ප්‍රතිශතය අඩුවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුලුවන්.
  17. GayanFX2015

    ළමයි දූෂණය කරන උන් වැඩි Telegram නිසාලු

    සින්හල ජාතියෙ වැරැද්ද. Youtube එකටත් කෙලල ඉවරයි. 2000න් පස්සෙ ඉපදුන උන් තමා දැන් Social Media හසුරවන්නෙ. ආයෙ ගන්න දෙයක් නෑ.
  18. GayanFX2015

    මට ලොකු කරදරයක්- Cancer Problem

    දුර ඉදන් උනත් කමක් නෑ රුවන්වැලිසෑයටයි ශ්‍රී මහ බෝදියටයි වන්දනා කරල "පුතා සුව උනාම ......(කැමති දෙයක්) පූජා කරනව කියල බාරයක් වෙන්න. ඉක්මන් සුවය ලැබේවා !!
  19. GayanFX2015

    Skrill ekata deposit karanna barida dan ?

    Paytm kiyanne Indiyan mobile payment method ekak neda?
  20. GayanFX2015

    Allion price

    උබ තාම ඔය ඇලියොන් එක ගත්තෙ නැද්ද බන්. 2016 විතර ඉදන් නේද ඇලියොන් බලන්නෙ?:baffled:

    No contents