1. GayanFX2015

    විදෙස් සල්ලි ලංකාවට ගේන ලේසි ක්‍රම USD to SL

    Xoom to Sampath bank==> Instant. xoom a paypal service
  2. GayanFX2015

    Paxum / Skrill money to HNB

    Skrill to Ezcash වැඩ කලේ නෑ මේ දවස් වල
  3. GayanFX2015

    Skrill Sri Lanka Use Karana Aya

    Payment Get way එකක් හැටියට යූස් කරන්න නම් පර්සනල් අකවුන්ට් එකකින් බෑ. කන්ටැක්ට් කරල Business account එකක් හදාගන්න වෙනව. ඒක කරන්න ලේසි නෑ. ඔයාට කම්පැනි එකක් තියෙන්න ඕන. සරලව කිව්වොත් e-commerce websites වලට Skrill යූස් කරන්න බෑ
  4. GayanFX2015

    Mitsubishi L200 2020 vs .......

    Hulux එකක් යූස් කරපු එකෙක්, ලොවෙත් කාර් එකකට මාරුවෙන්නෙ නෑ. එක්කො වෙන කැබ් එකක්, නැත්නම් වෙන SUV එකක්.
  5. GayanFX2015

    පළවෙනි International order එක.😊 උබලගේ හයිය තමයි 2

    එල එල. ජය වේවා. ක්ලයන්ට්ගෙන් පේමන්ට් ගත්තෙ කොහොමද? Skrill වලින්ද?
  6. GayanFX2015

    Influencer marketing?? (INSTA, TIKTOK, SNAPCHAT and ETC)

    මචන් වෙන රටක් ටාර්ගට් කරල ඕඩියන්ස් එකක් හදාගන්නෙ කොහොමද?
  7. GayanFX2015

    Perfect Money + ADVCASH + Payeer

    තෑන්ක් මචන්
  8. GayanFX2015

    Perfect Money + ADVCASH + Payeer

    Perfect Money + ADVCASH + Payeer මේව යූස් කරන අය කව්ද ඉන්නෙ? ලන්කාවට සල්ලි ගන්න පුලුවන්ද? Skrill, Neteller, Payoneer, Paypal, හැරුනම පේමන්ට්ස් (Direct payments from clients )ගන්න යූස් කරන ක්‍රම මොනාද? Google Pay Apple Pay CashApp ලන්කාවෙ වැඩ නෑ නේද?
  9. GayanFX2015

    Payeer Card ලංකාවෙ වැඩද?

    පේමන්ට් ගන්න Payeer යූස් කරන අය ඉන්නවද? විඩ්‍රෝ කරන්නෙ කොහොමද
  10. GayanFX2015

    paypal ගිනුමක් හදන ක්‍රමය ????

    ඔව් මගෙ පේපල් අකවුන්ට් කීපයක් ලොක් වෙලා තියෙනව සල්ලිත් එක්කම. දැන් පේපල් යුස් කරන්නෙම නෑ. ෆ්‍රීලන්සින් සයිට් හරහ සල්ලි එනවනම් අවුලක්ම නෑ. මම එහෙම යූස් කලා අවුරුදු 5ක් විතර.
  11. GayanFX2015

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මේ සිද්දිය ටිකක් එක්ස්ප්ලේන් කරපන් මචන්
  12. GayanFX2015

    Shopify කරන කවුද ඉන්නේ?

    Shopify කරන්න අපිට අමාරුයි. ලොකුම ප්‍රශ්නෙ පේමන්ට් ගෙට්වේ එක. පේපල් ලිමිට් වෙනව සල්ලිත් එක්කම. 2CO ගන්න දැන් පට්ට අමාරුයි. Payoneer වත් ලින්ක් කරන්න පුලුවන් උනානම් හොදයි, ඒත් බෑ.
  13. GayanFX2015

    Investment 2 million

    කිසිම තේරුමක් නෑ. ඒ ඉන්වස්ට්මන්ට් එකෙන් තේ කඩයක් දාගත්තත් මාසෙට ලැබෙන පොලියට වඩා ආදායමක් හොයන්න පුලුවන්
  14. GayanFX2015

    Investment 2 million

    මට තරම් අහේනියක් ඒ දෙන්නට නෑ මචන් :baffled:
  15. GayanFX2015

    Investment 2 million

    දෙමාපියන්ගෙ නම් වලට දාන්නෙ මචන්
  16. GayanFX2015

    Investment 2 million

    කීයටවත් වෙන්න බෑ. මම දාල තියෙන්න අකවුන්ට් 2 ක 15 ගානෙ ඔය තරම් පොලියක් දෙනවනම් ඉඩමයි වාහනෙයි විකුනල FD දානව.
  17. GayanFX2015

    Investment 2 million

    :no::no: මැක්සිමම් ලක්ශ 15යි දාන්න පුලුවන් එක්කෙන්කුගෙ නමට. පොලිය මාසෙට Rs. 17500
  18. GayanFX2015

    ❤ ~forex trading mega thread by sohona ❤ ~

    මචන්, මේක උබ හොයා ගත්තු පැටර්න් එකක්ද? Higher TF වලටත් ඇප්ලයි කරන්න පුලුවන්ද? මේ ගැන තව විස්තර දාපන්කො මචන්. පට්ට

    No contents