මචන් සරලවම කිව්වොත් ඔය වැඩේ ඉෆෙක්ටිව් නෑ. USA ටර්ගෙට් කරල ඇඩ් එක දැම්මට අපේ එකවුන්ට් එක ලන්කාවෙ නිසා හෝ මොන මගුලක් හින්ද හරි විව්ස් එන්නෙ, ඉන්දියාව, පකිස්තානය, මැලේසියාව වගේ රටවල් වලින්. එක එක විදිහට ඇඩ් දාල බලල තියෙනව. මටනම් හරි ගියේ නෑ. බොරු වියදම විතරයි.
ඊට වඩා ඉෆෙක්ටිව්, අදාල රටේ ඉන්න...