මේ ඔයාගේ belief එකත් ඉතින් මේ පහල කෑල්ලෙම variation එකක් නේ. මම මේකෙ අවුලක් දකින් නෑ. මනුස්සයෙක් ට ජීවිතේ ගෙනියද්දි අනිවාර්යයෙන් emotional clutch එකක් ඕනේ. මටත් ඒවා තියනවා. මනුස්සයෙක් අත්දකින දේවලින් 99% ක් එයාගෙ control එකෙන් එලියේ. Abrahamic ආගම් මේක එක්ක cope කරන්නේ God's Plan, Allah's Will...