ඉස්කෝලේ කාලෙ මිස්ල දිහා බලං ලැට් වලට වෙලා අතේ ගහ ගහ ඉදපු උන්ට මේ වගේ එකක් දැක්කම අර පොඩි කාලෙ ඉදන් ආපු ඇරියස් ඔක්කොම කවර් කරගන්න හිතෙනව.
ඉස්කෝලෙ කාලෙත් ඕවගේ ගේම් දීපු කොල්ලෙක් නම් ඌ ඕක ගැන Meme හද හද නටන්නේ නෑ.
100% Truth.
මිනිස්සුන්ගෙ ජීවිත වල වැඩි හරියක් තියන්නේ Coping තමයි.
සල්ලි තියන උන්...