1. CyberKing

    peoples bank internet banking තියෙන අය එන්න

    peoples bank internet banking තියෙන අය එන්න මචන්ලා මේකයි .peoples bank එකේ internet banking එකෙන් , වෙන කෙනෙක්ගේ peoples bank account එකකට සල්ලි යවන්න පුලුවන්ද ? යවන්න පුලුවන්නම් උපරිම කීයක් යවන්න පුලුවන්ද ?
  2. CyberKing

    test

    ...............
  3. CyberKing

    ලංකාවට ගූගල් ට්‍රාංසිට්

    Google බැලුන් වගෙද :D
  4. CyberKing

    Namal's Girlfriend

    මෙච්චර සල්ලි තියාගෙනත්..පට්ට කෑල්ලක් බදින්න තිබ්බා නෙ...
  5. CyberKing

    හොටෙල් 50% ක් අඩුවෙන්

    machan Hotel Riu Sri Lanka eka details kohomada ?
  6. CyberKing

    windows 7 active karaganna kramayak nadda ?

    thanks machan :love::love:
  7. CyberKing

    windows 7 active karaganna kramayak nadda ?

    මේක සුවර් ද බන් වයිරස් එහෙම නැතුව ඇති නේ ?
  8. CyberKing

    windows 7 active karaganna kramayak nadda ?

    windows 7 active karaganna kramayak nadda ? :oo:
  9. CyberKing

    වින්ඩොව්ස් 10 key එකෙන් windows 7 හෙල්ප්

    ara ebay eke aduwata thiyena ewwa kamak nadda wada karayida
  10. CyberKing

    වින්ඩොව්ස් 10 key එකෙන් windows 7 හෙල්ප්

    වින්ඩොව්ස් 10 key එකෙන් windows 7 හෙල්ප් වින්ඩොව්ස් 10 ඔරිජිනල් key එකෙන් windows 7 ඇක්ටිව් කරගන්න පුළුවන් ද ? වින්ඩොව්ස් 10 ලැප් එකටම අවේ ..රැම් එක 2 gb නිසා ..ටිකක් ස්ලෝව් වගේ වින්ඩොව්ස් 7 දාන්න කියලා බැලුවේ ....
  11. CyberKing

    වින්ඩොව්ස් දාන්න හෙල්ප්

    වින්ඩොව්ස් දාන්න හෙල්ප් මම වින්ඩොව්ස් දාන්න හදන්නේ හර්ඩ් එක 4 කට කඩා ගත්තා ... දැන් මේ 4න මොන එකටද වින්ඩොව්ස් දාන්න ඕනේ ? 4,5,6,7 තියෙන්නේ කඩපු ටික
  12. CyberKing

    ලැප් එක ෆොර්මැට් කරන්න උදව් වක්

    ලැප් එක ෆොර්මැට් කරන්න උදව් වක් මචන්ලා ලැප් එක ෆොර්මැට් කරන්න හැදුවා වින්ඩොව්ස් 10 DVD එක දාලා .. එත් F2/F12 ඕව එබුවට මුකුත් සෙටප් එක එන්නේ නැනේ ..DVD එක දාලා රිස්ටට් කරාට අයෙමත් දෙස්ටොප් එකටමයි එන්නේ මුකුත් වැටෙන්නේ වත් නැ .. මේක ෆොර්මැට් කරන්න විදියක් නැද්ද ? :sorry:
  13. CyberKing

    GAMING MOMENTS III

    need for speed සෙට් එක හැරුණු කොට key bord එකෙන් ගහන්න පුළුවන් හොද car game මොනවද ?
  14. CyberKing

    GAMING MOMENTS III

    affa ehemada :sorry:
  15. CyberKing

    GAMING MOMENTS III

    GT Sport Forza Horizon 4 Dirt Rally 2.0 F1 2018 Project Cars 2 Assetto Corsa මේ සෙට් එකම හොදද . ඔක්කොම ගහන්න කියලා බැලුවේ
  16. CyberKing

    GAMING MOMENTS III

    DiRT Rally 2.0 ගහපු කවුද ඉන්නේ ගේම් එක හොදයිද .
  17. CyberKing

    Rep Power 12+ වෙලා..

    rep

    No contents