1. CyberKing

    ළමයි හදන්න

    අවුරුදු 3 ක් වත් පරතරයකින් හැදුවොත් හරි නැත්නම් උන් මරාගන්නවා :D
  2. CyberKing

    බිම් සවිය ඔප්පු

    දැන් අපිට හතර අතේ ඇවිදින්න වෙලා මේක හදා ගන්න මල කරුමයක් :(
  3. CyberKing

    දෙරණ නිවුස් උඩුයටිකුරු වෙලා...

    ඔව් යටින් යන හෙඩ්ලයින්ස් නම් අජූතයි යකෝ මුන්ට ඒක ලස්සනට හදන්න බෑනේ පේන්නෙත් නැ පට්ට කැතයි
  4. CyberKing

    ළමයි හදන්න

    කෙල්ලෝ පස් දෙනාවම ඩොක්කු කරානම් උන්ව ඩොක්කුන්ට පන්ගත්තු කරන්න පුළුවන් එතකොට දැවාදී ඕනේ නැ නේ :D
  5. CyberKing

    බිම් සවිය ඔප්පු

    මහා කරදරයක් බං අපේ ඉඩම බිම් සවියෙන් ඇවිල්ලා හරියට මැනලා නැ ප්‍රචස් එකක් අඩුවෙන් මැනලා හරිම කරදරයක් දැන් වෙලා තියෙන්නේ මොක්කුද මන්දා මේවට එන්නේ
  6. CyberKing

    බිම් සවිය ඔප්පු

    උබලට ආවේ නැද්ද ?
  7. CyberKing

    බිම් සවිය ඔප්පු

    බිම් සවිය ඔප්පු බිම් සවිය ඔප්පු කියලා මොකද්ද මගුලක් ඇවිල්ලා නේද උබලට ලිවුම් ආවේ නැද්ද එන්න කියලා දැන් තියෙන ඔප්පුව වෙනුවට බිම්සවිය කියලා ඔප්පුවක් දෙන සීන් එකක් බිම් සවිය ඔප්පුව හදන එක අනිවාර්යද ? මල කරදරක් එපා වෙනවා ඉතින් ඕවට ඇවිදින්න ගියාම.
  8. CyberKing

    ජිම් යන කොල්ලෝ එන්න

    ජිම් යන කොල්ලෝ එන්න අපි ජිම් ගිහින් අද workout කරොත් හෙට ඇගම රිදෙන්න ගන්නවා අතපය එහෙම උස්සන්න බැ දවසක් ඇර දවසක්නේ කොහොමත් ජිම් යන්නේ ඔය ඇගපත රිදෙන ඒවා එහෙම තියෙන්නේ මුල් කාලේ විතරද නැත්නම් දිගටම තියෙනවද ? ජොබ්ස් කරන ගමන් ජිම් යන අය ට එහෙම එපා වෙනවා ඇතිනේ ඇයි ඉතින් ඇගපත රිදෙනකොට ගිහින් වැඩ...
  9. CyberKing

    abans laptop හොදද ?

    මේකනම් HP හැබැයි
  10. CyberKing

    abans laptop හොදද ?

    මොකද්ද බ්‍රෑන්ඩ් එක මචං
  11. CyberKing

    abans laptop හොදද ?

    9 ඇවිල්ලද ?
  12. CyberKing

    abans laptop හොදද ?

    එහෙමද ? ගෙවන්න ගන්නේ වෙන තැනක් නැ නේ :sorry:
  13. CyberKing

    abans laptop හොදද ?

    abans එකෙන් laptop එකක් ගන්න කියලා බැලුවේ HP INTEL I5/8TH GEN/4GB RAM/ 1TB HDD/ 15.6/ WIN10 https://buyabans.com/product-info/15-da0028 මේක තමයි ගන්න බැලුවේ ගෙවන්න ගන්න හදන්නේ abans laptop කලින් අරන් තියෙන අය ඉන්නවද ? වොරන්ටි ගන්න ගියාම කරදරයක් නැද්ද ?
  14. CyberKing

    මම රැකියාවකට රුමේනියා යනවා

    මේ සයිට් එකේ ජොබ්ස් sure ද මචන් මේකෙන් ජොබ්ස් වලට ගිය අය ඉන්නවද ?
  15. CyberKing

    ART-photo න්න ඉගෙන ගන්න ආසද

    විඩියෝකරණය නැද්ද ?
  16. CyberKing

    යාලුවෝ සෙට් කරගන්න විදිය ?

    යාලුවෝ සෙට් කරගන්න විදිය ? උබලා දැන් හිතමුකෝ අලුත් තැනකට ගියා කියලා අපි හිතමු අලුත් කැම්පස් එකකට එහෙම නැත්නම් වෙන කෝස් එකකට එතන ගැණු පිරිමි දෙගොල්ලොම ඉන්නවා උබත් අලුතෙන් ගියේ , දැන් කොහොමද යාලුවෝ සෙට් කරගන්නේ තනියම පැත්තකට වෙලා ඉන්න බැනේ කොන් වෙනවනේ ඉතින් හැමෝම අලුත් යාලුවෝ සෙට් එකක් හදා...
  17. CyberKing

    Ashes Cricket 2018 download

    මේක ලැප් එකේ ගහන්න බැරිද ?

    No contents