මට USB audio adapter එකක් ගන්න ඕනි වෙලා තියනවා. මම උඩ තියන ජාතියේ එකක් අර ගත්තා. මෙලෝ රහක් නැහැ. audioඑක Flat වෙලා ඇහෙන්නෙ. baseඑක දැනෙන්නෙවත් නැහැ.:dull: දන්න එකෙක්ට ගන්න දෙන්න එපා.
පහල තියන ජාතියේ USB audio adapter පාවිච්චි කරපු අය ඉන්නවද? මේවත් ඒවගේමද? උදව් කරන හැමෝටම rep දෙනවා. මට ඕනි...