USB Audio Adapter help

csstudio

Member
Jul 20, 2016
657
82
0
$T2eC16h,!)wFI(36G(9tBSHPY,s(HQ~~60_1.JPG





මට USB audio adapter එකක් ගන්න ඕනි වෙලා තියනවා. මම උඩ තියන ජාතියේ එකක් අර ගත්තා. මෙලෝ රහක් නැහැ. audioඑක Flat වෙලා ඇහෙන්නෙ. baseඑක දැනෙන්නෙවත් නැහැ.:dull: දන්න එකෙක්ට ගන්න දෙන්න එපා.

පහල තියන ජාතියේ USB audio adapter පාවිච්චි කරපු අය ඉන්නවද​? මේවත් ඒවගේමද​? උදව් කරන හැමෝටම rep දෙනවා. මට ඕනි වෙලා තියෙන්නෙ හොද එකක්. මේව ගන්න හොද තැනක් කියන්න​


s-l1600.jpg


s-l1600.jpg
 
Last edited:

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Mn ekak gaththa 5.1 usb ekak,aliexpress eken eka nm hodai, search karala balahan nil pata metal cover ekak ena ekak