මම Trialගිය දවසේ මරු වැඩක් උනා. මට කලින් 55ක විතර ඇන්ටි කෙනෙක් වැන් එක එලවන්න ගත්තා. 1st එකට දාලා ලැල්ලටම පැගුවා කියහන්කෝ. හොද වෙලාවට ඉස්සරහ වාහනයක් තිබ්බෙ නැහැ. ඉස්සරහින් ආව ලේලන්ඩ් බස් එකක්. බස් කාරයා වමට කපලා බස් එක බේර ගත්තා. එක්සැමිනර් කාරයා සපත්තුව පිටින්ම ඇන්ටීගේ කකුලත් අහු වෙන්නම...