ප්රවේශ මාර්ගය -මහනුවර -තෙල්දෙණිය-තංගප්පුව
ඇවිද යා යුතුව තිබු දුර -7.7 km
සහභාගිවු පිරිස -03 දින ගණන -01
තංගප්පුවෙන් ගමන ආරම්භ කළ වේලාව උදෑසන -9.00
ගමන අවසන් කර නැවත ආරම්භක ස්ථානයට පැමිණි වේලාව -හවස 4.30
මාර්ගයේ ස්භාවය - මුල් කොටස තේ වත්තක් දිගේ ඉහළට නැගිමකි ඉන් පසුව තරමක තැනිතලාවක් හමුවේ ඉන්...