https://fuel.gov.lk/ රියල් ටයිම් පෙන්වන්නේ නෑ නේද ?
kingxp Well-known member May 20, 2009 311 482 63 kandy Jun 11, 2022 #1 https://fuel.gov.lk/ රියල් ටයිම් පෙන්වන්නේ නෑ නේද ?
thedigit2s Well-known member Oct 3, 2009 2,800 3,228 113 37 @ katubedda Jun 11, 2022 #2 ඔක රියල් ටයිම් කරන්න බැනෙ කොහොමත්. ඒහෙම කරනවා නම් හැම ශෙඩ් ඒකකම තියෙන ටැංකිවලට ලෙවල් සෙන්සර් හයි කරලා ඒවගේ ඩෙටා api ඒකකට යවන්න ඔනිනෙ.. ඉතින් කරන්න පුළුවන් ලෙසිම විදිහ සෙඩ් ඒකෙ ඒකෙක් availability ඒක සයිට් ඒකෙ අප්ඩේට් කරන්න ඔනි
ඔක රියල් ටයිම් කරන්න බැනෙ කොහොමත්. ඒහෙම කරනවා නම් හැම ශෙඩ් ඒකකම තියෙන ටැංකිවලට ලෙවල් සෙන්සර් හයි කරලා ඒවගේ ඩෙටා api ඒකකට යවන්න ඔනිනෙ.. ඉතින් කරන්න පුළුවන් ලෙසිම විදිහ සෙඩ් ඒකෙ ඒකෙක් availability ඒක සයිට් ඒකෙ අප්ඩේට් කරන්න ඔනි
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,457 36,383 113 මැදමහනුවර Jun 11, 2022 #3 රිඇක්ට් ෆ්රන්ට්එන්ඩ්
Mad Weera Well-known member Oct 13, 2015 5,335 6,096 113 Jun 11, 2022 #4 එහෙම කරන්න බැහැ මචන්.ලංකාවේ ශෙඩ් වල ටැන්කි වල ලෙවල් ගන්න සෙන්සර් නැහැ. ශෙඩ් අයිති අය cpstl එකෙන් දීලා තියෙන ඇප් එකට එයාලාගේ තියෙන ස්ටොක් විස්තර දානවා.එකෙන් තමයි ඩේටා ගන්නේ.
එහෙම කරන්න බැහැ මචන්.ලංකාවේ ශෙඩ් වල ටැන්කි වල ලෙවල් ගන්න සෙන්සර් නැහැ. ශෙඩ් අයිති අය cpstl එකෙන් දීලා තියෙන ඇප් එකට එයාලාගේ තියෙන ස්ටොක් විස්තර දානවා.එකෙන් තමයි ඩේටා ගන්නේ.