අපේ හමේ අවුවට ප්‍රතික්‍රියාවක විදියට දක්වන අනුවර්තනයක් නිසා අවුවේ ගිහාම කළු වෙනවා. අත සුදු වෙන්න කියල විශේෂ දෙයක් කරන්න අමාරුයි, එත් ටික දවසක් අවුවට නිරාවරණය වෙන්නේ නැතුව සිටියම හරි. එහෙමයි කියල ගේ ඇතුලට වෙලා ඉන්න බැහැනේ, එක නිසා ගමන බිමන් යද්දී අත් දිග ඒවා අදින්න, දැන් කියන්න එපා එතකොට රස්නෙයි...