1. lankasuda

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    අනිවාර්යෙන්ම. අපේ එවුන්ට කිසිම දෙයක් ගැන හැගීමක නැහැ. වල් හැත්ත. මුහුදට ඇවිල්ල බිල බීල එක චෝර කරලා අපහු එතනට කාටවත් එන්න බැරි තත්වෙට පත්කරන යක්කු ඉන්නේ මේ රටේ. ඒ උනාට උන්ගේ කතාව........ කියල වෙඩක් නැහැ බන, මේවා පාසලෙන් උගන්වන්න ඕන දේවල්. ++REP
  2. lankasuda

    ICC World-Twenty-20 (Original HD Video) "All Network"

    Watch online http://goo.gl/uLwPs
  3. lankasuda

    අපේ ලෙඩ ගැන අහල දැනගන්න.

    අපේ ලෙඩ ගැන අහල දැනගන්න. අපේ ලෙඩ ගැන සිංහලෙන් අහල දැනගන්න. http://goo.gl/p6HmE
  4. lankasuda

    Hybrid (දෙමුහුන්_වාහන)

    nice post mchn +REP
  5. lankasuda

    සක්කිලි ගතිය ...

    ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නේ තමා අපි ගැන ඕනවට වඩා වැඩියෙන් හිතාගෙන ඉන්න ඒක. බලද්දී ඇති දේකුත් නැහැ, ඒ උනාට 1000 ටෝක්. තමන්ගේ වැරදි ගොඩක් තියාගෙන අනිත් කෙනාගේ පොඩි වැරැද්දට හිනාවෙනවා. අනික අපේ උන්ට මතක නැහැ, යුද්දයක් නිසා අපිට වෙච්ච හානිය. අපි කොච්චර පස්සට ගියද කියල. වැඩක් නැහැ මචන් ඕව කතාකරල.
  6. lankasuda

    ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 1)

    ගිනිකදු, ග්ලැසියර් සහ කාන්තාර වලින් ජිවය පවත්වාගෙන යාමට උදවු වන බව නොදැනීම දුකට කාරනයක්. අපි එකක් මතක තියා ගන්න ඕනේ. අපි යමක් නොදන්නා පලියට ඒක වැරදියි කියල කියනවා නම් එක අපේ තියෙන බුද්ධියේ ගැටළුවක්. ඒක නිසා හැමදෙයක්ම නිකම්ම වැරදියි කියනවට වඩා වැරදි දෙය විතරක් වැරදියට දකිමු. [/CENTER]
  7. lankasuda

    Snake bite - ලංකාවේ වෙසෙන අදික විෂ සහිත සර්පයන්

    Thnks Randir මේකේ තියෙන්නේ ලංකාවේ විෂ සර්පයෝ ගැන විතරයි. අනික මේක profession ලට නෙමෙයි. සාමාන්‍ය අයටයි හදල තියෙන්නේ.
  8. lankasuda

    හොර සල්ලියක් අහු උනෝ...

    :rofl::rofl:කැරි සිංහයා කරපු වැඩක්.:rofl::rofl:
  9. lankasuda

    අපේ රටේ අධ්‍යාපනය

    ඉතින් මචන් එකට කරන්නේ ඕනේ අධ්‍යාපනය නතර කරන එක නෙමේනේ. එහෙමයි කියල අපි අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත්තේ නැද්ද? කවුද හරි කවුද වැරදි කියන එක නෙමේ ප්‍රශ්නේ, ජිවිතත් එක්ක සෙල්ලම් කරන එකයි වැරැද්ද.
  10. lankasuda

    අපේ රටේ අධ්‍යාපනය

    අපේ රටේ අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපනය ගැන දුකයි. මොනවා කරන්ඩද. නුසුදුස්සන් නුසුදුසු තැන් වල.
  11. lankasuda

    Snake bite - ලංකාවේ වෙසෙන අදික විෂ සහිත සර්පයන්

    Snake bite - ලංකාවේ වෙසෙන අදික විෂ සහිත සර්පයන් Snake bite - ලංකාවේ වෙසෙන අදික විෂ සහිත සර්පයන් ශ්‍රී ලංකාවේ සර්පයන් ගැන කියවන්න. http://goo.gl/tqgcG
  12. lankasuda

    සිංහල ෆිල්ම් වල සින්දු

    Thank you for sharing +REP
  13. lankasuda

    National Geographic Pictures

    Thnks +REP

    No contents