රොක්ට් ලෝන්ච් එකක් කල්දාන එන ඕනම රොකට් ලෝන්ච් එකකදි වෙන සාමාන්‍ය දෙයක්. එදා ඉදන් අද වෙනකම් හැම රටකම මේ දේ ඕන තරම් වෙලා තියනවා. අනික එහෙම කල් දාන්නෙත් අනවශ්‍ය රිස්ක් එකක් ගන්න බැරි නිසා. මොකද ලෝන්ච් එක අතරතුරේදි ගැටලුවක් උනොත් අවුරුදු ගානක් තිස්සෙ ඩිවෙලොප් කරපු උපකරන, ශ්‍රමය සහ අප් කමින්ග් බිග්...