නෙළුම් කුළුණේ පළමු දින ආදායම ලක්ෂ 15 පනී😱😱😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින රුපියල් ලක්ෂ 15ක පමණ ආදායමක් හිමිවී නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

    නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහජනතාව සඳහා විවෘත කෙරුණු ඊයේ දහවල් දෙකේ 2 සිට රාත්‍රී 10 දක්වා එම පැය 8 තුළදී තුළදී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 කු එය නැරඹීම සදහා පැමිණ ඇතැයි සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    FMgUq4H.jpeg

    lankadeepa
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,653
    113
    නෙළුම් කුලුන ඇරලා තියන්න මාසෙකට ලයිට් බිලම රුපියල් මිලියන 50යි (සියත FM news @ 6.30 am).
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    ඕකෙන් කොහොමද පොන්නයො ඩොලර් වලින් ගත්ත නය ගෙවන්නෙ. තොගෙ අම්ම වත් විකුනපන් සුද්දොන්ට ඩොලර් හොයන්න
     
    • Haha
    Reactions: Johnnie_Walker

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකෙන් කොහොමද පොන්නයො ඩොලර් වලින් ගත්ත නය ගෙවන්නෙ.
    ඇයි යකෝ සුද්දට ටිකෙට් දෙන්නේ 20$ වලට
    දවසට සුද්දො 21ක් එනවා කියලා තියනවා පේන්නෙ නැද්ද?
    එතනම 420$ 😏
     
    • Haha
    • Wow
    Reactions: c2r and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ඇයි යකෝ සුද්දට ටිකෙට් දෙන්නේ 20$ වලට
    දවසට සුද්දො 21ක් එනවා කියලා තියනවා පේන්නෙ නැද්ද?
    එතනම 420$ 😏
    හම්මට යකෝ 420$ක් ම ඇවිත් නේ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක

    නෙළුම් කුලුන ඇරලා තියන්න මාසෙකට ලයිට් බිලම රුපියල් මිලියන 50යි (සියත FM news @ 6.30 am).

    ලයිට් බිල වත් කවර් කරන්න බෑ නේද. ඒ උනාට ලක්ෂ දහය දිහා බලන් අතේ ගහනව.
    හෙනම ගහපිය මූසල වේස බයි හැත්තට.
    ------ Post added on Sep 17, 2022 at 6:24 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දකුනු ආසියාවට ඉන්දියාවත් අයිතිනේ...ඒ ඇති....

    Total Cost: US$ 104 million ( 37,340 million in LKR)
    Daily income: 1.5 million LKR
    Annual income: 450 million LKR (considering 300 days)

    Pay back period: 37340 / 450 = 82 years
    මම දැක්ක ට්‍යුශන් කාක්කෙක් ඔහොම ගාන හ්දනවා...වැරදි ...හරි මැනේජ්මන්ට් එකක් තියනවා නන් උපරිම අවෘරුදු 20.
    ------ Post added on Oct 1, 2022 at 4:08 AM