1. c2r

    වික්ටෝරියා ඇතුලට යමු

    මරු ප්ලේස් එක...ඇතුලට ගියාම මාර ෆීලින්ග් එකක් එන්නෙ...ඇයි යකෝ ලීටර කීදාහක වතුර ගොඩක් යටද ඉන්නෙ... මේ මම කාලෙකට කලින් කරපු එකක්... 2faRpmaCZN0
  2. c2r

    ජල නල වැඩ | Plumbers

    Plumbing layout adinna puluwan software ekak nadda mchnla...???
  3. c2r

    The first images have now been beamed back from Mars.

    අඩෝ පට්ට බන්....
  4. c2r

    ඔයාලා පැද්ද සැපපහසුව අතින් හොදම බයික් එක

    දුර ගමන් යන්න සැප පහසුව අතින් නම් Honda CD 200 Roadmaster, CD 125T Benly තමයි...
  5. c2r

    japan bike - ජපන් බයික්

    රෙජිස්ටර් කරපු හොද 225ක් 3.20 ට උඩින් තමයි තියෙන්නේ...පොඩ්ඩක් ඉක්මන් එකේ බලපන්කො ගණන් එහෙම... Bridgestone on road ටයර් ජෝඩුවක් බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් 30ක් විතර යනවා...kenda wage brand නම් 15කට වගේ ගන්න පුළුවන්...තව ඕනෑතරම් රිකන්ඩිෂන් ජපන් ටයර් එහෙමත් තියනවා 10ට අඩුවෙන් ගන්න...
  6. c2r

    japan bike - ජපන් බයික්

    Honda CD 200 & Yamaha TW225 එදිනෙදා පාවිච්චියට, ඒ කියන්නේ නඩත්තු වියදම් අඩු, තෙල් වැඩ කරන, ලෙඩ නැති දෙකකට මම දකින්නේ මේ දෙක... හැබැයි ඉතින් ඉන්දියන් ඒවාට සාපේක්ෂව පාර්ට්ස් අනිවාර්යෙන්ම ගණන් වැඩියි... රෝඩ්මාස්ටර් එකේ බොඩි පාර්ට්ස් එහෙමත් පට්ට ගණන්...එදිනෙදා නඩත්තු කියන එකට බොඩි පාට්ස් අයිති...
  7. c2r

    Kamilla නොසිතු කතාවක්

    pm karapan balanna....
  8. c2r

    avengers infinity war ප්‍රස්න

    Message to Captain Marvel... She will appear on next Avenger Movie...
  9. c2r

    avengers infinity war ප්‍රස්න

    ඈන්ට් මෑන් වලත් කට්ටිය අතුරුදන් වෙනවා පෝස්ට් ක්‍රෙඩිට් සීන් වල....
  10. c2r

    Sweden 🇸🇪 එලකිරියන්ස්ල ඉන්නවද?

    මචන් ඉන්න කවුරු හරි කියපන්කො ජොබ් හොයාගන්න හැටි... ඇත්තටම ජොබ් තියනවද ??? තියන ඒවායින් හොද අදායමක් හම්බ වෙනවද....??? මෙතැන් මම හොද කිව්වේ එහෙ කෝස් ෆී එනම් මනං ගියාට පස්සේ ගෙදරටත් ටිකක් එවන්න වගේ පුලුවන්ද...
  11. c2r

    Honda benly

    ඔකේ මචන් මොඩල් දෙක තුනක් තියනවා... ප්‍රදාන වශයෙන් ගියර් 4 මොඩල් එක සහ ගියර් 5 මොඩල් එක විදිහට... ඊට පස්සේ ගියර් පහේ මොඩල් එකෙත් එක එක මොඩල් ආවා... චැසි 110 වගේ ආවේ නොර්මල් එකක්...ඊට පස්සේ ආපු ඒවායේ ඕන් ලයිට්, නිකල් ෆෝක් කවර්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් වගේ අමතර ඔප්ෂන් ආවා...ඔය අතරේ EGR මොඩල්...
  12. c2r

    කැ% පුසා!

    අඩෝ මගෙත් එහෙමයි බන්...එක එකාට පුසොත් එක්ක හුරතල් වෙන්න අපි බයික් වල සීට් පුජ කරන්නෝනි...
  13. c2r

    යුරෝප් වල study, work හොදම රට sweden

    මචන් phd එකකට යනවා නම් මොනාද ඕන වෙන්නේ...??? dependent එක්ක යන්න ඕන....
  14. c2r

    VAT 69 1L

    ela 3500k විතර... එල එල...බලල කියපන්... වෙඩින් එකකට සෙට් වෙනවද බන්... එල...
  15. c2r

    විල ඔයේ සැඟවුන බුදු පටුන සොයා. .

    නියමයි...රෙප් දුන්නා...
  16. c2r

    VAT 69 1L

    මචන්ලා... කවුරු හරි ලග VAT 69 or Red Label 1L බෝතල් 15ක් විතර ගන්න නැද්ද...??? වෙඩින් එකකට දෙන්න බන්... මේ දෙක නැතත් වෙඩින් එකකට දෙන්න පුලුවන් වෙන බ්‍රෑන්ඩ් මොනා හරි තියනවා නම් කියපල්ලා...
  17. c2r

    නැතිවූ පාරාදීසය - සොබාදහම විසින් නතු කරගත&#35

    මේවා දැක්කම අපි නිකන් අතීතයට ගියා වගේ දැනෙනවා... ටෙලිෆෝන් බුත්, හෙන පත මොනිටර්, ප්‍රින්ටර් අනන් මනං දැක්කම... Rep +++++

    No contents