1. tokkaputha

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    මචං ගිහින් අම්මගෙන් සමාව ගනින්. පෘතග්ජන මිනිස්සු විදිහට යම් යම් වැරදි තියෙන්න පුළුවන් වුනත් අම්මා කෙනෙක් දරුවෙක් ලොකුමහත් කරන්න කරන කැපවීම කියන්න බැරි තරම් ලොකුයි :love:
  2. tokkaputha

    Rep Power එක 5+ වෙලා

    [B][COLOR="Black"]
  3. tokkaputha

    Rep Power එක 5+ වෙලා

    [B][SIZE="3"][COLOR="Black"]
  4. tokkaputha

    Rep Power එක 5+ වෙලා

    [B][SIZE="3"][COLOR="Black"]
  5. tokkaputha

    Rep Power එක 5+ වෙලා

    මගේ Rep Power එක 5+ වෙලා . thank you යාලුවනේ. අද ඉඳන් මට පුළුවන් හැමෝටම 5+ ගානේ දෙන්න. :D:D:D:D:D
  6. tokkaputha

    Weight plates, dumbells, bench, barbell for sale

    ඇයි බං විකුණන්නේ . ඕකෙන් exercise කරපන්කෝ. :D
  7. tokkaputha

    ඔක්සිජන් ඕනේ නෑ .......

    නිලධාරිණිය නිර්භීතව ඇත්ත කතාකරද්දී මෝඩ ඇමතියි හෙන්චයියෝ ටිකයි තමන්ගේ නූගත් බව ප්‍රදර්ශනය කරන හැටි බලාගෙන ඉන්න අප්පිරියයි. මේවගේ විෂන් එකක් හරි යම් ගැටළුවක් පිළිබඳව විශ්ලේෂණය කරලා බලන්න දැනුමක් හරි නැති දේශපාලකයෝ ඉන්න රටක් කොහොම ඉදිරියට යයිද ?
  8. tokkaputha

    අනියම් සබඳතා 16+++

    අනියම් සම්බන්ධකම් වලින් ලැබෙන දෙයක් නැහැ. ප්‍රශ්න ගොඩක් විතරයි. ඒ වගේ සම්බන්ධතා නැතිව ඉන්න එකෙන් ලැබෙන මානසික සහනය කියන්න බැරි තරම් ලොකුයි . ඔය වගේ දේකට මැදිවෙලා ඇතිවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න දඟලන එවුන් මම ඕන තරම් දැකලා තියනවා. උන් විඳින වදේට සාපේක්ෂව මොහොතකට ලැබෙන සැපේ තේරුම මොකක්ද බං. මම...
  9. tokkaputha

    (-) rep

    ගණන් ගන්න එපා මචං. ඔන්න Rep 5+ දුන්නා.
  10. tokkaputha

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    අම්මෝ හොඳ වෙලාවට මං මගේ නිරුවත් පින්තූර යැව්වේ නැත්තේ :lol::lol::lol:
  11. tokkaputha

    ලස්සන_බිරිඳක්

    [B][SIZE="3"][COLOR="Black"]
  12. tokkaputha

    Home Gym

    ඔන්න මගේ ගෙදර gym එක.
  13. tokkaputha

    මේ පොත තියෙනවා ද?

    [B][SIZE="4"][COLOR="Black"]
  14. tokkaputha

    ශ්‍රී ලන්කන් හොරාගේ ගෑණි!! සෙක්ස් කදක්!

    මචං , හොරුන්ට පක්ෂ බේදයක් නැහැ. හොරකම් කරනවා. ඔය පක්ෂ දෙකේම පට්ට හොරු ඉන්නවා. ඒ වගේම අතලොස්සක් හොඳ මිනිස්සුත් ඉන්නවා.
  15. tokkaputha

    Home Gym

    [B][SIZE="3"][COLOR="Black"]
  16. tokkaputha

    duu poddata

    ඕක කරන්න ගියොත් වෙන්නේ අමු පළතුරක් ඉක්මනට ඉදවන්න බෙහෙත් ගහනවා වගේ වැඩක්. කෘතිමව ඉක්මනට ඉදුනට ඉක්මනින් නරක් වෙනවා. රසත් අඩුයි. ළමයෙක්ගේ බුද්ධි වර්ධන අවධි තියනවා. ඒ ඒ වයසට ගැලපෙන හැකියාවන් වෙනස්. තර්කන හැකියාවට ලඟා නොවී ගණිතය උගන්වන්න බැහැ. පොඩ්ඩක් ළමා මනෝවිද්‍යාව ගැන තියන පොත් කීපයක් හොයාගෙන...
  17. tokkaputha

    Home Gym

    මචං rubber covered dumbbell එකත් හොඳයි. නැත්නම් plates මාරු කරන්න පුළුවන් එකත් හොඳයි. මේ දෙකම මං ගාව තියනවා. අවුලක් නැහැ. හැබැයි උඹ multi gym එකක් ගන්නවානම් eser එකට වඩා quantum එක හොඳයි. මම ගත්තේ රු.65,000/- කට අවුරුද්දකට කලින්. මෙන්න මගේ ගෙදර තියන පොඩි gym එක...
  18. tokkaputha

    Duminda Silva Janadipathi Samawen Nidahas Karai...

    කෝ අද නිදහස් කලේ නැහැනේ ;)
  19. tokkaputha

    මංගල_කිංකිණි

    ඒකට මචන් වික්ටර් බලපන්කෝ. වයස 70 ගානක් වෙලත් ඔය අවුරුදු 30 ක කෙල්ලෙක් බැන්දේ . එලකිරියේ එවුන්ට වැඩ බෑ වගේ :D
  20. tokkaputha

    පරන සෙට් එකම ආපහු යවන්න ලැස්ති වෙලා ඉන්න

    ගාමිණි ලොකුගේ කියන්නෙ 8 වත් පාස් නැති එකෙක්. මේ වගේ නූගත් ,මැර, තමන්ගේ බඩ ගැන හිතන අය නැතුව උගත් , රටේ ඇති ගැටලු විශ්ලේෂණය කර ඒවාට ප්‍රශස්ත මට්ටමේ විසදුම් යොජනා කල හැකි මට්ටමට උගත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්කර යවන්න කාලෙ හරි .

    No contents