1. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    Total Interest Income eka awuruddata Rupiyal Miliyana 3 ta wadinam e wadi pramanayata badu ganna one.
  2. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    Pls Refer section 88 of IRD Act. This is applicable for WHT on Dividends & Interests.
  3. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ඔව් මචං, ඒක exempted. the gains and profits earned or derived by any person from :- any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka.
  4. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    Qualifying Payments කියන්නේ උඹට ලබාදෙන සහනයක්. උදාහරණයක් විදිහට උඹ individual කෙනෙක් නම් upto 4.2 Mn උඹේ ආදායමෙන් අඩුකරලා ඉතිරියට බදු ගෙවන්න පුළුවන්. Allowable Expenses කියන්නේ උඹේ business profit එක calculate කරද්දී අඩුකරන්න ඉඩදෙන වියදම් වලට. උදාහරණයක් විදිහට උඹ P&L එකට charge කරලා තියන...
  5. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    Yes. Since WHT is not deducted w.e.f 01.01.2020 , you need to include the gross interest received from your fixed deposits as income.
  6. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    Now No more Statutory Income. දැන් තියන්නේ Assessable Income සහ Taxable Income විතරයි. Assessable Income ගනිද්දී business,investment,employee & other income තමයි ගන්නේ. මේකෙදී business losses අඩුකරන්නත් දෙනවා. ඊළඟට Taxable Income හැදෙන්නේ Assessable Income එකෙන් අර රුපියල් මිලියන 3 නේ...
  7. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ඔව්. තමන්ගේ මුළු ආදායමට ( බිස්නස් , කෘෂිකර්ම, ස්වයං රැකියා , සේවා නියුක්තිය වගේ) ඔය කියන මිලියන 3 ක බදු සහනය ලැබෙනවා. ඒ කියන්නේ බදු ගෙවන්න ඕනේ ආදායම මිලියන තුනකට වඩා වැඩි නම් විතරයි.
  8. tokkaputha

    විදේශ මුදල් limit එක - At කස්ටම්ස්

    මමත් ෆස්ට් ටයිම් රට යන්න එයාර්පෝර්ට් එකට ආවාහම ඔහොම එකක් වුනා. ගැනියෙක් ඇවිත් මට කිව්වා මගේ baggages වල බර වැඩියි. මේ පාර්සලේ ඔයාගේ එකට දාගන්න පුලුවන්ද. මම එහෙදී ගන්නම් කියලා. මම කිව්වා බොරුවට මගේ එකෙත් බර වැඩියි. වෙන කාට හරි කියන්න කියලා. පස්සේ මෙකි මට රව රව ෆුල් අප්සෙට් එකේ යන්න ගියා. :D
  9. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    අපෝ නැහැ. උඹට දැන් ආදායමක් / රස්සාවක් නැහැ කියල පෙන්නුවොත් tax ගෙවන්න ඕනේ නැහැ බං. :yes:
  10. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    එතකොට සද්ද විද්ද පළඟ පතිර වගේ උඹට ඊතලෙන් විදිනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඇයි බං මේ වෙනකොට උඹ වෙනුවෙන් අඩුකරපු PAYE tax එක Inland Revenue Department එකට මාස්පතා කම්පනි එකෙන් ගෙවනවානෙ. ඊ ලඟට අවුරුද්දෙම සේවකයන්ගේ tax අඩුකරලා ගෙවපු විස්තර ටික අප්‍රේල් 30 ට කලින් Return එකකින් file කරනවා. ඉතින්...
  11. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    හරි. දැන් මට කක්ක බර හැදිලා නිසා ඉක්මනට යන්න ඕනේ. :baffled: ඔන්න දැම්ම ආදායම් බද්ද ගෙවන විදිහ. මේක ගෙවන්නෙ ස්වයං තක්සේරු ( ස්වයං වින්දන නෙමේ :rofl: ) ක්‍රමයට . සිංහලෙන් කියන්නේ Self-Assessment Basis කියලා. තේරුනේ නෑ නේද ? ඒ කිව්වේ තමන්ගේ බද්ද තමන්ම ගණනය කරලා කාර්තුවෙන් කාර්තුවට තමන්ම ගෙවාගෙන...
  12. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    දැන් ඊළඟට අපිට ඔය Income Tax ප#%ය තව අඩුකරගන්න විදිහක් නැද්ද කියපන්. තියනවා තියනවා මිත්‍රවරුනි. මෙන්න මේ වියදම් බොලා විසින් තක්සේරු වර්ෂය තුලදී ( ඒ මොන හු#$&ක්ද ? යකෝ ) තකතීරු වර්ෂය නෙමේ තක්සේරු වර්ෂය කියන්නේ ඕනෙම අවුරුද්දක අප්‍රේල් 01 ( ඔව්... ඔව්... මෝඩයාගේ දවස තමයි) ඉඳලා ඊළඟ අවුරුද්දේ...
  13. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    ඔව්. Tax Free Allowance එක රුපියල් මිලියන 3 ට වැඩිකරපු නිසයි බදු අයවෙන Slabs රුපියල් මිලියන 3 කරපු නිසයි දැන් ඇත්තටම ගෙවන්න ඕනේ බද්ද අඩුයි. ඉස්සර තිබ්බේ මුල් රුපියල් මිලියන 1.2 නිදහස්. ඊ ළඟ රුපියල් 600,000/- slabs වලට 4%,8%,12%,16%,20% බැගින් සහ ඉතුරු ආදායමට 24% ක බද්දක්. Income Tax එක...
  14. tokkaputha

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා.

    මරු. තොපිට PAYE වෙනුවට Income Tax ගෙවන්න වෙලා. ඉස්සර PAYE ටැක්ස් ගෙව ගෙව ආතල් එකේ හිටපු උඹලට ඔන්න දැන් 2020 ජනවාරි 01 ඉඳන් Income Tax ගෙවන්න වෙනවා. බැරිවෙලාවත් උඹලගේ කම්පනි එකෙන් 2020 ජනවාරි මාසයට අදාලව PAYE tax එක කපලා නම් ඒ කපපු මුළු මුදලම 2020 පෙබරවාරි මාසේදී ආපහු නැවත තොපිට ගෙවන්න කියලා...
  15. tokkaputha

    කෙල්ලව trip යවනවද?

    කෙල්ලව ෂුවර් නම් මොකටද අප්සෙට් වෙන්නේ. ඔන්න ඔහේ කෙල්ලට ට්‍රිප් එක යන්න දීපන්. ඕනෑවට වඩා කන්ට්‍රෝල් කරන්න යන එවුන්ට ( කොල්ලො හෝ කෙල්ලෝ) කවුරුත් කැමති නැහැ.
  16. tokkaputha

    නියම කතාවක්

    :lol:
  17. tokkaputha

    oshadi hewamadduma

    [B][SIZE="4"][COLOR="Black"]
  18. tokkaputha

    Suffering after Divorce

    දැන් ඕක ගැන පසුතැවෙන්නේ නැතුව වෙන කෙනෙක් මැරී කරපන් මචං. ගිය දේ ගැන පසුතැවෙන එක මෝඩ කමක්. වෙච්ච දේ ආපහු හරවන්න බැහැනේ. දැන් ඕවා අමතක කරලා අලුත් කෙනෙක් මැරී කරපන්. එතකොට ඔය ඔක්කොම පරණ දේවල් අමතක වෙලා යයි. :)

    No contents