මම හිතුවෙ, බයිපාස් එකකට ලක්ශ 20-30ක් යනව කියල. එක අතකට තමන්ව හදපු වඩපු දෙමාපීයන්ගෙ ජීවිතය වෙනුවෙන් ලක්ශ 4-5 ක් ව්වියදම් කරන්න බැරිනම්......:no::no:. අවුරුදු 10කට කලින් එලකිරි අකවුන්ට් එකක් තීබ්බ කියන්නෙ උබ පොඩි එකෙක් වෙන්න බෑ. ඒ ගැනත් ටිකක් හිතන්න. ඉස්සරහටවත් ටිකක් මහන්සිවෙලා වැඩකරල හොද...