දුප්පත් පුංචි ප්‍රේමදාසගේ පුතා

NB2020

Member
Jul 24, 2018
95
12
0
දුප්පත් පුංචි ප්‍රේමදාසගේ පුතා

මේ රටේ ජනාධිපති වෙච්ච අමුම අමු දුප්පතා ප්‍රේමදාස.බූරු ඇඳක ලෑලි කාමරේක නිදා ගත්ත ප්‍රේමදාස කිසිම රස්සාවක් කරලා නෑ.එකම රස්සව දේශපාලනය.එහම හිටපු ප්‍රේමදාසගේ පුතා සජිත් කිසිම රස්සවක් කරලා නෑ.ඉතින් මුන්ට මෙච්චර සැප ජීවිතයක් ගෙවන්නේ කොහොමද? මේවා රොකට් සයන්ස් නෙවෙයි.මේවා හොයන්න බැරි අපි කවදා දිනන්නද?
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් ඒකාලේ පොඩි රස්සාවක් කලා කපු මහත්තරු එක්ක....ශ්‍රී ලංකා නිදන් අංශයේ මහා බාන්ඩාගාරික...
    වැඩ පටන් ගත්තේ රෑට..උදේ වෙද්දී ඉවරයි..මාසෙකට දෙපාරක් තුන්පාරක් වගේ තමයි වැඩට ගියේ...

    15027759_694610317355130_7288894390428372214_n.jpg
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ මේක දැම්මේ දේශපාලන පක්ෂයකට කඬේ යන්න කියල අවතාරෙන්ම පේනවා... කමක් නෑ....
    ඒ වුණාට එදා මෙදා තුර ලංකාවේ හිටපු හැම දේශපාලූවෙක්ම ජනතාවගේ සල්ලි උලා කෑවා...
    සමහරක් එවුන් ජාතික ඇදුමට මල් වට්ටියට කවර් වෙලා හොරා කෑවා...
    තවත් එවුන් දුප්පතාගේ හිතවතා කියල නිදන් ටිකටයි කැලෑ ටිකටයි වැඬේ දුන්නා...
    අනෙක් එවුන් ටයි කෝට් ඇදගෙන මහත්මා විදියට හොරා කෑවා....
    ඒ අස්සේ හීන් සීරුවේ සමාජවාදයට රතු කමිසයට කවර් වෙලා මහත්මා විදියට හොරා කන එවුනුත් ඉන්නවා...
    මුං මේ ලංකාවේ හතර කොනේ ගාටමින්, දිව ගිලෙන්න මයික් ඉස්සරහා කෑගහලා, කෝටි ගණන් වියදං කරගෙන දේශපාලනයේ ඉන්නේ ඇයි.... රටට ආදරේටද...? ජාතියට ආදරේට ද...? නෑ.... පරම්පරා ගාණකට හම්බ කරන්න.... මතක තියා ගනිල්ලා.... රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි.....
     
    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    pavithra_uk
    මතක තියා ගනිල්ලා.... රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,798
    113
    සජියට ජනාධිපති වෙන්න බෑ. මහින්ද රනිල් සිරී කට්ටියම එකතු වෙලා දැන් ප්ලෑන් කරන්නේ ජනාධිපති
    ක්‍රමය අහෝසි කරලා අගමැතිට බලය එන ක්‍රමයක් ගේන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹ මේක දැම්මේ දේශපාලන පක්ෂයකට කඬේ යන්න කියල අවතාරෙන්ම පේනවා... කමක් නෑ....
    ඒ වුණාට එදා මෙදා තුර ලංකාවේ හිටපු හැම දේශපාලූවෙක්ම ජනතාවගේ සල්ලි උලා කෑවා...
    සමහරක් එවුන් ජාතික ඇදුමට මල් වට්ටියට කවර් වෙලා හොරා කෑවා...
    තවත් එවුන් දුප්පතාගේ හිතවතා කියල නිදන් ටිකටයි කැලෑ ටිකටයි වැඬේ දුන්නා...
    අනෙක් එවුන් ටයි කෝට් ඇදගෙන මහත්මා විදියට හොරා කෑවා....
    ඒ අස්සේ හීන් සීරුවේ සමාජවාදයට රතු කමිසයට කවර් වෙලා මහත්මා විදියට හොරා කන එවුනුත් ඉන්නවා...
    මුං මේ ලංකාවේ හතර කොනේ ගාටමින්, දිව ගිලෙන්න මයික් ඉස්සරහා කෑගහලා, කෝටි ගණන් වියදං කරගෙන දේශපාලනයේ ඉන්නේ ඇයි.... රටට ආදරේටද...? ජාතියට ආදරේට ද...? නෑ.... පරම්පරා ගාණකට හම්බ කරන්න....
    මතක තියා ගනිල්ලා.... රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි.....

    පට්ට වදන බ්‍රෝ.... :yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Tikiris

    Junior member
  • Jun 20, 2016
    29
    5
    8
    උපුටාගැනීම "http://transyl2014.blogspot.com"

    මා දැන සිටි සජිත් ප්‍රේමදාස

    සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික් කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම සහ අවසාන ගනුදෙනුව විය. කෙසේ නමුත් මේ පන්තියේදී මම පළවෙනියා වී නාරද හාමුදුරුවන් අතින් ත්‍යාගයක් ලෙස ධර්ම පොතක් ලැබුවෙමි.

    සජිත් ගේ සොහොයුරිය වූ දුලාංජලීද අපේ දහම් පාසලේ ඉගෙනුම ලැබුවාය. ඇය කටකාර තැනත්තියක් වූවාය. පන්තියට යාම ප්‍රමාද වීම නිසා වරක් ඇයව ශිෂ්‍ය නායකයෙක් විසින් රඳවා ගත් අතර ඇය ඔහුට මෙසේ කීවාය " දන්නවද මම කවුද කියලා, අපේ තාත්තා තමයි යූඑන්පී එකේ දෙවන නායකයා " ඒ කාලයේ තිබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයක් වූවද දුලාංජලීගේ පිළිතුර ඇසූ ශිෂ්‍ය නායකයා ඇයට යන්නට දුන්නේය.

    සජිත් ප්‍රේමදාස පසු කාලයක රාජකීය විද්‍යාලයට ගියේය. ඔහු ගණිතය සඳහා ටියුෂන් ගියේ රාජකීය විද්‍යාලයේ ආචාරිනියක වූ බාලසූරිය මිය වෙතටය. මමද ඇය වෙත ටියුෂන් සඳහා බාලසූරිය මියගේ නිවසට ගියෙමි. සජිත් සඳහා අරලිය ගහ මන්දිරයෙන් සතියකට වරක් බාලසූරිය මියගේ නිවසට වාහනයක් ආ අතර බාලසූරිය මිය අරලිය ගහ මන්දිරට ගොස් ඔහුට ගණිතය ටියුෂන් දුන්නාය. කෙසේ නමුත් සාමාන්‍ය පෙළින් පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.

    මැද කොලඹ දේශපාලකයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජීවිතයේ කිසි දිනෙක රැකියාවක් නොකලේය. එසේම පරම්පරාවෙන් උරුම වූ ධනයක්ද ඔහුට නොවීය. එහෙත් ඔහුට තම පුතාට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට හැකි විය. එහෙත් සාමාන්‍ය දේපළ උරුමයක් තිබූ රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කල මගේ දෙමාපියන්ට මා හට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට නොහැකි විය. තවද 2005 වසරේදී මා හට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව හැදෑරීම සඳහා අර්ධ ශිෂ්‍යත්වයක් ලැබුනු නමුත් යුද හමුදා රෝහලේ පරාර්ථකාමී නිලධාරියෙකු විසින් යුද හමුදා ස්වේච්ඡා බළකායට පෙත්සමක් ගසා මා ලැබූ අර්ධ ශිෂ්‍යත්වය බකල් කර දමනු ලැබීය. සජිත්ට තරම් පෙර පින් මට තිබුනේ නැත.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    සජිත එංගලන්තයේ අධ්‍යාපන වරම් ලැබුවේ එකල රැජින විසින් ප්‍රේමදාසයන් ගැන පැහැදී සිය පුතුට එංගලන්තයේ අද්‍යාපනය ලැබීමට සියලු වියදම් බකිංහම් මාලිගය විසින් දැරීම නිසයි. වයිදවරයා මුද්දරයක් වෙනුවෙන් සොල්දාදුවන් 2ක් දීමට සිදුවීම නිසා එයට පලිගැනීමක් වශයෙන් දෙවෙශ්යනේ මේම ලිපිය ලියා ඇත.

    සජිත් ගේ සොහුරියට පසු කලෙක ජපානෙන් ඉහත ආකාරයෙන් ශිෂ්‍යත්වයක් ලැබුන අතර ඇය ලංකාවට පැමිණියේ මුද්‍රණය පිලිබඳ පස්චාත් උපාදියක්ද සහිතවය.

    සජිත් රාවණාගේ කාලයේ පටන් ඇති ලංකාවේ පුරාවස්තු විදේශීය විජාතික පුරාවස්තු හොරුන්ගෙන් ආරක්ෂා කිරීමේ වියප්තියක්ද පටන්ගෙන සාර්ථකව කරෙගෙන ගියේය.

    ඒ යටතේ මිලකළ නොහැකි නිධන් වස්තු අරක්ශාකරිව ගොඩගෙන ඒ සන්ද්හාම කැප වූ බහිරවයෙකු වෙත ගිලීමට ලබාදෙන ලදී.
     
    blue_in_rio

    Well-known member
  • උපුටාගැනීම "http://transyl2014.blogspot.com"

    මා දැන සිටි සජිත් ප්‍රේමදාස

    සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික් කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම සහ අවසාන ගනුදෙනුව විය. කෙසේ නමුත් මේ පන්තියේදී මම පළවෙනියා වී නාරද හාමුදුරුවන් අතින් ත්‍යාගයක් ලෙස ධර්ම පොතක් ලැබුවෙමි.

    සජිත් ගේ සොහොයුරිය වූ දුලාංජලීද අපේ දහම් පාසලේ ඉගෙනුම ලැබුවාය. ඇය කටකාර තැනත්තියක් වූවාය. පන්තියට යාම ප්‍රමාද වීම නිසා වරක් ඇයව ශිෂ්‍ය නායකයෙක් විසින් රඳවා ගත් අතර ඇය ඔහුට මෙසේ කීවාය " දන්නවද මම කවුද කියලා, අපේ තාත්තා තමයි යූඑන්පී එකේ දෙවන නායකයා " ඒ කාලයේ තිබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයක් වූවද දුලාංජලීගේ පිළිතුර ඇසූ ශිෂ්‍ය නායකයා ඇයට යන්නට දුන්නේය.

    සජිත් ප්‍රේමදාස පසු කාලයක රාජකීය විද්‍යාලයට ගියේය. ඔහු ගණිතය සඳහා ටියුෂන් ගියේ රාජකීය විද්‍යාලයේ ආචාරිනියක වූ බාලසූරිය මිය වෙතටය. මමද ඇය වෙත ටියුෂන් සඳහා බාලසූරිය මියගේ නිවසට ගියෙමි. සජිත් සඳහා අරලිය ගහ මන්දිරයෙන් සතියකට වරක් බාලසූරිය මියගේ නිවසට වාහනයක් ආ අතර බාලසූරිය මිය අරලිය ගහ මන්දිරට ගොස් ඔහුට ගණිතය ටියුෂන් දුන්නාය. කෙසේ නමුත් සාමාන්‍ය පෙළින් පසු ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේය.

    මැද කොලඹ දේශපාලකයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජීවිතයේ කිසි දිනෙක රැකියාවක් නොකලේය. එසේම පරම්පරාවෙන් උරුම වූ ධනයක්ද ඔහුට නොවීය. එහෙත් ඔහුට තම පුතාට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට හැකි විය. එහෙත් සාමාන්‍ය දේපළ උරුමයක් තිබූ රාජ්‍ය නිලධාරීන් ලෙස සේවය කල මගේ දෙමාපියන්ට මා හට එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට නොහැකි විය. තවද 2005 වසරේදී මා හට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යාව හැදෑරීම සඳහා අර්ධ ශිෂ්‍යත්වයක් ලැබුනු නමුත් යුද හමුදා රෝහලේ පරාර්ථකාමී නිලධාරියෙකු විසින් යුද හමුදා ස්වේච්ඡා බළකායට පෙත්සමක් ගසා මා ලැබූ අර්ධ ශිෂ්‍යත්වය බකල් කර දමනු ලැබීය. සජිත්ට තරම් පෙර පින් මට තිබුනේ නැත.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග

    :baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • සජිත එංගලන්තයේ අධ්‍යාපන වරම් ලැබුවේ එකල රැජින විසින් ප්‍රේමදාසයන් ගැන පැහැදී සිය පුතුට එංගලන්තයේ අද්‍යාපනය ලැබීමට සියලු වියදම් බකිංහම් මාලිගය විසින් දැරීම නිසයි. වයිදවරයා මුද්දරයක් වෙනුවෙන් සොල්දාදුවන් 2ක් දීමට සිදුවීම නිසා එයට පලිගැනීමක් වශයෙන් දෙවෙශ්යනේ මේම ලිපිය ලියා ඇත.

    සජිත් ගේ සොහුරියට පසු කලෙක ජපානෙන් ඉහත ආකාරයෙන් ශිෂ්‍යත්වයක් ලැබුන අතර ඇය ලංකාවට පැමිණියේ මුද්‍රණය පිලිබඳ පස්චාත් උපාදියක්ද සහිතවය.

    සජිත් රාවණාගේ කාලයේ පටන් ඇති ලංකාවේ පුරාවස්තු විදේශීය විජාතික පුරාවස්තු හොරුන්ගෙන් ආරක්ෂා කිරීමේ වියප්තියක්ද පටන්ගෙන සාර්ථකව කරෙගෙන ගියේය.

    ඒ යටතේ මිලකළ නොහැකි නිධන් වස්තු අරක්ශාකරිව ගොඩගෙන ඒ සන්ද්හාම කැප වූ බහිරවයෙකු වෙත ගිලීමට ලබාදෙන ලදී.

    :yes::yes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උඹ මේක දැම්මේ දේශපාලන පක්ෂයකට කඬේ යන්න කියල අවතාරෙන්ම පේනවා... කමක් නෑ....
    ඒ වුණාට එදා මෙදා තුර ලංකාවේ හිටපු හැම දේශපාලූවෙක්ම ජනතාවගේ සල්ලි උලා කෑවා...
    සමහරක් එවුන් ජාතික ඇදුමට මල් වට්ටියට කවර් වෙලා හොරා කෑවා...
    තවත් එවුන් දුප්පතාගේ හිතවතා කියල නිදන් ටිකටයි කැලෑ ටිකටයි වැඬේ දුන්නා...
    අනෙක් එවුන් ටයි කෝට් ඇදගෙන මහත්මා විදියට හොරා කෑවා....
    ඒ අස්සේ හීන් සීරුවේ සමාජවාදයට රතු කමිසයට කවර් වෙලා මහත්මා විදියට හොරා කන එවුනුත් ඉන්නවා...
    මුං මේ ලංකාවේ හතර කොනේ ගාටමින්, දිව ගිලෙන්න මයික් ඉස්සරහා කෑගහලා, කෝටි ගණන් වියදං කරගෙන දේශපාලනයේ ඉන්නේ ඇයි.... රටට ආදරේටද...? ජාතියට ආදරේට ද...? නෑ.... පරම්පරා ගාණකට හම්බ කරන්න.... මතක තියා ගනිල්ලා.... රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි.....
    :yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රටක් විනාශ වෙන්නේ දේශපාලන අම්බරුවන් නිසා නෙවෙයි.... ඒ අම්බරුවන්ට කඬේ යන පජාත කුජීත හැත්ත බුරුත්තක් රටේ ඉන්න කොටයි.....