1. Sahitha

    SLT Fiber Router to Another Router

    නැත..:no::no::no:
  2. Sahitha

    SLT Fiber Router to Another Router

    නැහැ මචං. මම PC එකේ මොනවත් හදල නැහැ :no::no::no:
  3. Sahitha

    SLT Fiber Router to Another Router

    මේ තියෙන්නේ ipconfig /all eke results තමයි මචං ping එක අවුලක් නැත Pinging 192.168.1.1 with 32 bytes of data: Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128 Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128 Reply from 192.168.1.1: bytes=32 time<1ms TTL=128 Reply from 192.168.1.1: bytes=32...
  4. Sahitha

    SLT Fiber Router to Another Router

    කීපසරයක්ම restart කරලා තියෙන්නේ මචං. :D ඉන්ටර්නෙට් නැහැ... :no::no:
  5. Sahitha

    SLT Fiber Router to Another Router

    මේ තියෙන්නේ මචං
  6. Sahitha

    SLT Fiber Router to Another Router

    Update කරලා තියෙන්නේ මචං. අලුත් firmware නැහැ update checker එකෙන් check කරාට :no:
  7. Sahitha

    SLT Fiber Router to Another Router

    https://www.asus.com/lk/Networking/DSL-AC52U/ ෆොටෝ එකත් හරියටම හරි මොඩෙල් එකත් හරි ඉතින් image link එක අනුව නං DSL-AC52U
  8. Sahitha

    SLT Fiber Router to Another Router

    මේක තමයි Admin Settings නිල් පාට port එක තියනවා මචං E-WAN පොර්ට් එක
  9. Sahitha

    SLT Fiber Router to Another Router

    1. IP එක කිසිම අවුලක් නෑ. :rofl: 2. Operation Mode කියල එකක් නෑ මචං. සයිට් වල මමත් දැක්කා. හැබැයි මගේ එකේ නැහැ. මගේ එක DSL රවුටර් එකක් නිසා වෙන්න ඇති. ඒ option එක RT රවුටර් වල එන්නේ. 3. ඔව්. ඒ කට්ට කැවා :D 4. ඔව්. wifi network up කරලා තියෙන්නේ
  10. Sahitha

    SLT Fiber Router to Another Router

    මම try කරලා update එකක් දෙන්නන් මචං. බොහොම ස්තුති!! :D:D
  11. Sahitha

    SLT Fiber Router to Another Router

    ඔව්. Default එකත් මාරු කරලා තියෙන්නේ :growl::growl: User account එකක් විතරයි තියෙන්නේ access කරන්න
  12. Sahitha

    SLT Fiber Router to Another Router

    හරියටම හරි. ඔය වගේ තමයි!!! :D Asus - 192.168.1.50 (Changed from 192.168.1.1 to avoid conflicts) Huawei - 192.168.1.1
  13. Sahitha

    SLT Fiber Router to Another Router

    මේවා තමයි තියන settings:oo::oo:
  14. Sahitha

    SLT Fiber Router to Another Router

    Asus එකේ මචන් Bridge Mode/DHCP Client or Access Point mode කියල මොනවත් නෑ setting එකක්..:no::no:
  15. Sahitha

    SLT Fiber Router to Another Router

    :confused::confused::confused::confused:
  16. Sahitha

    SLT Fiber Router to Another Router

    නැත. Repeater Mode එකක් නැහැ මචං Asus රවුටර් එකේ. මේක DSL රවුටර් එකක් නිසාද මන්ද :oo:
  17. Sahitha

    SLT Fiber Router to Another Router

    PM කරන්න බැහැනේ මචං ඔයාට.. :no::no:
  18. Sahitha

    SLT Fiber Router to Another Router

    බොහොම ස්තුතී... 15++
  19. Sahitha

    SLT Fiber Router to Another Router

    කොහොමද මචං කරන්නේ?? Rep++

    No contents