1. Sahitha

    ::::: Share Market Investors Club @ EK :::::

    බම්ප්
  2. Sahitha

    Expenses

    ඩේට එක්ස්පෝර්ට් කරලා නං නැහැ. Premium Version එක ගත්තේ Free එකේ accounts ගොඩක් දාන්න බැහැ. ක්‍රෙඩිට් කාර්ඩ් වලටත් එහෙම account හදන්න පුළුවන්! ණය දීපුවා වගේම ගත්ත ඒවා, budget planning, expense prediction වගේ දේවලුත් තියනවා! මේවා free!
  3. Sahitha

    වාහනයක් Import කිරීම

    බම්ප්
  4. Sahitha

    Expenses

    මම නං මේක තමයි පාවිච්චි කරන්නේ. https://play.google.com/store/apps/details?id=com.droid4you.application.wallet Free පුළුවන්. සල්ලි ගෙවලා features වැඩි කරගන්නත් පුළුවන්
  5. Sahitha

    PSD Mockups

    බම්ප්
  6. Sahitha

    Freepik Premium Free

    දැනට උවමනා නැහැ. ඒත් ළගදි ඔනේ වෙයි. තව විස්තර ටිකක් කියන්න. - කොච්චර කාලයක් වලංගු ද - අපේ email ද නැත්නම් වෙනත් එකක් යටතේද
  7. Sahitha

    Gynecologist

    බම්ප්
  8. Sahitha

    😱😱😱යතුරු පැදියක් ගේට්ටුවක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට CCTV

    ඒක නං ඇත්ත! අතල් ගන්න එක මොනවා උනත් කෙළගෙන හරක් වගේ යන උන්ගෙන් 90%ක් විතර හෙල්මෙට් එකක්වත් නැහැ! තිබ්බත් එක අතේ දාගෙන ඉන්නේ!! 🙄😬 මට තේරෙන්නේ නැත්තේ ඇයි උන්ට ඔළුව කියන එක ඒ තරං නොවැදගත් වෙන්නේ කියන එක!! 😤 🤷‍♂️
  9. Sahitha

    Online Revenue Licence

    කොහෙද මචං එහෙම එකක් ඇහුවේ? මට එහෙම දෙයක් තිබූන කියල මතකයක් නැ!! :unsure::unsure: මම හිතන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් ඕනෙම එකකින් පුළුවන්. මම ගෙව්වේ ක්‍රෙඩිට් එකකින් :rolleyes2: වැඩ කරනවා ඇති. මම නං ගත්තේ මේ අවුරුද්දේ පෙබරවාරි අන්තිම. system එක හෙනම අජූතයි!! :poop: ඒ දවස් වල අන්තිම update කරපු...
  10. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    This will work for a bit large once. :-) This won't work in my scenario where Mac Mini's screw is super small.☹
  11. Sahitha

    Online Revenue Licence

    පහත ලින්ක් එකෙන් ගන්න පුළුවන්. තමන්ගේ gmail account එකෙන් ලොග් වෙලා කරගන්න. https://www.gov.lk/services/erl/es/erl/view/index.action අවශ්‍ය දේවල් වෙන්නේ, 1. වලංගු රක්ෂණ සහතිකයක් 2. වලංගු වාහන විමෝචන සහතිකයක් (දුම් සහතිකේ) 3. පැරණි ආදායම් බලපත්‍රය 4. වාහනයේ චැසි නොම්බර යන ආදිය සාර්ථකව කරගත්තොත්...
  12. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    මචංලා, tool එක හම්බ උන මචංලා! බොහොම ස්තුතියි!! ගත්තේ මේකෙන්, A.C.Paul & Company Ltd. 324, 326 Sri Sangaraja Mawatha, Colombo-10. 011 2431018 ටූල් එක ELORA (ජර්මන් වෙන්න ඕනේ) ලියන බ්‍රෑන්ඩ් එකෙන්. රු 1400ක් උනා!!! උඩ comment එකක ෆොටෝ එක දාල තියනවා!!
  13. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    කොහෙන්ද මචං ගත්තේ? ලංකාවෙන්ද නැත්තන් පිටින්ද? කීයක් වගේ උනාද? update: මචංලා, tool එක හම්බ උනා!! 8-) කොටුවෙන් හම්බ උනේ. රු. 1400ක් :-(
  14. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    ලංකාවේ ගන්න නැහැනේ ලේසියෙන්! අනික iFixit සෙට් එක පට්ටම ගණන්!!! :cry:
  15. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    ඔව් මචං, බොහොම ස්තුතියි!!! මේ ඇඳිරි නීති ප්‍රශ්න ඉවර උනාම තමයි යන්න වෙන්නේ!
  16. Sahitha

    ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..

    බොහොම ස්තුතියි මචං අත්දැකීම බෙදාගත්තට!! සුපිරිම ෆොටෝ සෙට් එකක් එකක් අපිත් ගමන ආව වගේ!! :love::love: ආයෙත් අත්දැකීමක් බෙදාගන්න!:-) එත් ආයේ අනෙක් අතට හිතෙනවා අත්දැකීම සම්පූර්ණයෙන්ම නොකිය හිටියනං කියලා! :-( මොකද විස්තර කියවල අත්දැකීම විඳගන්න යන්නේ නැතුව බීල විකාර කරලා ඔතන කුණු ගොඩක් කරලා එන්න යන්න...
  17. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    ඕවගේ showroom කොහෙද දන්නේ නෑ නේද මචං තියෙන්නේ? අනික curfew නිසා ඇරලද දන්නෙත් නෑ! Update: Ingco ලගේ ගාවත් නැහැ කියල තමයි කිවුවේ! සයිට් එකෙන් බලල කියන්න කිවුව උන්, හරියට දන්නේ නැතුවද මන්ද..
  18. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    එහෙම කරන්න තරම් ලොකු නැහැ නේ. mm ගාණක් නෙ සම්පූර්ණ පළල. අනික සාම්පල් දෙන්නවත් බැහැනේ!
  19. Sahitha

    Mac Mini TR6 Torx Screwdriver

    ඔව් මචං මාරම අමාරුයි හොයන්න. ගොඩක් repair shops වල වත් නැහැ කියලා අහලා තියෙනවා.:(:(

    No contents