නිතිය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙසක් ඕන
අපි අවුරුදු 40ක් ඉදන් අපේ ගෙදර පදිංචිය , අපේ ගෙදර ගේට්ටුවෙන් එලියට බැස්සම , මහා පාරට නෙවේ බහින්නේ , අපි කෙලින්ම බහින්නේ ඇතුලේ පාරට , එකේ පටන් ගන්න තැන පලවෙනි ගෙදර අපේ , ඊලග ගෙදර තම්බියෙක්ගේ , කොනේ ගෙයක් තියෙනවා . අපේ වැන් , කාර් අපි අවුරුදු 40ක ඉදන්...