buss ekata board ekak hadaganna help ekak

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    salon ekak danawa...pot eke nama gahala boad ekak ona...aduwatama wade karaganna help ekak denna danna aya...place ekak ekka colombo
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    මුලින්ම ලස්සන සිම්පල් ඩිසයින් එකක් හදා ගන්න. ලස්සන විතරයි වැදගත්.

    සැලොන් එක නැගලා යනකොට ස්පොසර් කෙනෙකුට කියලා හොද බෝඩ් එකක් හදාගන්න පුලුවන් .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,305
    113
    New Zealand
    උබ ළග මේ වෙලාවේ සල්ලි නැත්නම් සැලුන් අයිටම් , ක්‍රීම් වගේ රූපලාවන්‍ය අයිටම් විකුණන කම්පැනියකට කියලා බෝඩ් එකක් හදා ගනින්.