මචන්, බෙහෙත් දාන තැන හොයන්න කලින් දවස ගානේ සීනි බලන්න විදියක් සෙට් කරගන්න.
පස්ටින් එක 100 ට අඩු වෙන් තියා ගන්න.
නොර්මල් එක ඊට පොඩ්ඩක් වැඩි උනාට කමක් නැ.
නිකන් බත් ගිල්ලන්න එපා. ප්රෝටිනේ ම දෙන්න. (අපේ තාත්තට දවසට බිත්තර 9ක් දුන්නා)
කිසිම සීනි තියෙන කමක් දෙන්න එපා (අඩුම තරමේ ඉදුණු පළතුරක් වත්)...