1. I_Simon

    කිරිබත්ගොඩ ජොගින් ට්‍රැක් එකේ ගල් බංකු ව්‍යාපෘතිය #පැතුම්ගේකතාව

    මචන් ඕවට මිනිස්සුන්ට බැනල වැඩක් නැ. මේ උබ කියල තියෙන ටික කින් කීදෙනාද දන්නේ කියල පොඩ්ඩක් හොයල බලන්නකෝ. සම්ප්‍රදායක ගොබ්බ අද්යාපන ක්‍රමේ වෙනස් වෙනකන් මේවා වෙනස් වෙන්නේ නැ .
  2. I_Simon

    ලැප් එකට හොඳ quality USB Sound card එකක් හොයල දියල්ල ගුපියනේ

    https://www.daraz.lk/products/ugreen-sound-card-usb-audio-interface-external-35mm-microphone-audio-adapter-soundcard-for-laptop-ps4-headset-usb-sound-card-i111170482-s1020976116.html?spm=a2a0e.searchlistcategory.list.1.69d95543x2Oy62&search=1
  3. I_Simon

    100% phone charge

    .
  4. I_Simon

    ඇස් පෙන්නෙ නැති වෙලා 😑😑😑(HELP)

    machan 40 kiyanne maha loku wayasak nemei ne. poddak hoda dr kenek balala pennanna. goda daganna puluwan wei. akamaththak nath nam me dr ta call ekak dila balanna (yanna ona na udaw karai). (
  5. I_Simon

    බලන්න වටින ෆිල්ම් එකක්.

    moko wenne ithin :love:
  6. I_Simon

    Earphones handfree

  7. I_Simon

    සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

    Stop making stupid people famous
  8. I_Simon

    උබලා පාවිච්චි කරන internet package එක මොකද්ද ?

    slt unlimited flash 10 dialog prepaid hbb (one unoth witharak recharg karala ganawa)
  9. I_Simon

    🤮🤮 මෙකෙ නාන්න පුලුවන් ද

    ubata nanna bari unata oya nanne minissu irisiya nokara idahan :baffled:
  10. I_Simon

    Haylou GT6 ගත්තා සින්හලු ...

    දන්නා එකෙක්ට වත් රෙචාමන්ඩ් කරන්නේ නැ apple හෙඩ්සෙට් කොපි ගන්න කියලා මලම ජරාවක් මුළු ලෝකෙම උන්ගේ කන් එකයි කියලා හිතාගෙන හදන ඒවා
  11. I_Simon

    Tooth implant cost

    Math meka hoya hoya hitiye ban Danna ona math
  12. I_Simon

    God's dinner!

    කුකුල්ලු එක්ක පුදම තරහක් නේ තියෙන්නේ
  13. I_Simon

    මුගේ වීඩියෝ පට්ට.චනුක්ස් බ්‍රෝ ල මොක්කුද බං..🙄

    තමුසෙලට කළු කැත රවල නැති කුකුලව එපා උනා එහෙනම් :no:
  14. I_Simon

    උබලා සතියට කීපාරක් නානවද ?

    ඩේලි නානවා බන් (අව්ව වැස්ස වෙනසක් නැ)
  15. I_Simon

    මෙන්න මුගෙ ඇක්ටින් ගොන් කියලා හිතෙන්නැද්ද?

    එතකොට මෙයාල හොදද ? (කව්රු උනත් ලෙඩ ඇදේ ඉන්න නිසා ඉක්මන් සුවය පතනවා)

    No contents