1. I_Simon

    ELAKIRI ZOOM MEETING 2022 (Date And Other DISCUSSIONS )

    මටත් එක නම් සුවර්
  2. I_Simon

    Worst online banking system

    එකෙන්ම,මේ ලිස්ට් එකට අනිවා HSBC එන්න ඕන, රෙද්දේ app එක ඔක්කොටම හපන්.
  3. I_Simon

    ELAKIRI ZOOM MEETING 2022 (Date And Other DISCUSSIONS )

    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, මම dj කරනවා නෙමේ, තමන් කැමති සින්දුව අනිත් උන්ට ඇහෙන්න ප්ලේ කරන එක තම කරන්නේ :baffled: ඕන දවසක් පුළුවන් 6න 7න පස්සේ
  4. I_Simon

    ICCයෙන් පැතුම් නිශ්ශංකට රතු එළියක්

    JVP එළියක් (පොස්ට් එක කියෙව්වේ නැ )
  5. I_Simon

    අයින් කරන UPS වලින් මොනාද කරන්න පුලුවන්?

    pala weni eka batary maru karala ups ekak widiyatama pawichchi karanna puluwan wikunanawa nam kiyanna
  6. I_Simon

    එළකිරි ZOOM MEETING 2022

    ගියපාර එක විනාඩි 40න කට් උනා. ලයිසන් තියෙන කෙනෙක් ලින්ක් එක දානවා නම් හොදයි නේ :yes:
  7. I_Simon

    එළකිරි ZOOM MEETING 2022

    ගියපාර අවා මේ පාරත් එනවා
  8. I_Simon

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    සං වාදය පටිගත කර මෙහි දමන ලෙස ඉල්ලා සිටිනවා
  9. I_Simon

    අදත් power cut

    අපිටත් ගිහින් දැන් ආවේ රෙද්ද
  10. I_Simon

    අදත් power cut

    මොකද්ද බල්ලෝ ඒ උත්තරේ :P
  11. I_Simon

    විදුලි බිල

    fridge eka parana ekak da ? rice cooker eka watt kiyada / dawasata paya kiyak pawichchi wenawada ? oya deken thama wena deyak wenna aththe !
  12. I_Simon

    Fiber gatta

    niyamai, gaththa packege eka mokadda
  13. I_Simon

    මට අනාගතේ අතීතේ පෙනවා බං.......

    අනේ මහින්දල රට තව කොච්චර කල් පාලනය කරයිද කියල විතරක් කියහන්කො
  14. I_Simon

    Dell Inspiron 3502

    ඕක නවත්තපන්, ඌ දැන් අරගෙන ඉවරයි :yes:
  15. I_Simon

    Dell Inspiron 3502

    ඔය නැනෝ ටෙක්, බර්ක්ලෙස් වගේ එකකින් කරගන්න පුලුවන් (කොලම්බ නම්) නැත්නම් ඔය මෙට්‍රොපොලිටන්, චම කම්පියුටර්ස් වගේ එකකින් උනත් පුලුවන්
  16. I_Simon

    Dell Inspiron 3502

    ලංකාවට ssd තියෙන මොඩල් ගෙන්නන්නෙ නැ ගාන වැඩි වෙන නිසා ඕකට ssd එකකුයි තව 4 ram එකකුයි ගහගනින්, ප්‍රශ්නෙ එවර වෙනව එතනින්
  17. I_Simon

    government hospital වල ස්නායු පිරවීම් කරනවද.private 10k ගන්නවලු බ්න්

    ඔව් කරනවා, මම කරගත්ත කොලබ ගෙනරල් එකෙන්. කිසිම රස්තියඩුවක් උනෙ නැ. සති 2න් දෙකට වගේ දින දුන්න. 3න් පාරෙන් වැඩේ ඉවරයි. (හැබැයි මම කරගත්තෙ කෆිව් කාලේ, වෙන කොහෙවත් ඇරල තිබුන නැති නිස අකමැත්තෙන් උනත් ගියා. හැබැයි ගියේ වාසනාවට කියල හිතුනා. ඔක්කොම ඇලුත්. ඉන්න මිනිස්සුත් සෑහෙන්න හොදයි)
  18. I_Simon

    අත් වැඩ (.)(.)

    :baffled:
  19. I_Simon

    Meka ahewwada ubala

    ඉදල හිටල මේ වගේ එකකුත් ඇහුවනම් :love:

    No contents