කිරියේ උන් හැමෝටම ලැබුවා වූ නව වසර සුබම සුබ වෙන්න කියල පතනවා.
මේ අව්රුද්දෙ ඇත්තටම සුබ බලාපොරොත්තුවක් තියෙනවා මේ ප්‍රශ්න හොද විදියට ඉවර පරමපරා ගානක් තිස්සේ දියුණු වෙමින් පවතින රටක් වෙච්ච ලංකාව ඇත්තටම දියුණුව පැත්තට යයි කියල.
මේ අතරේ පොඩි ඉල්ලීමකුත් කරන්න ඕන.
මේ කාලේ හැමෝටම අමාරුයි, වෙනද වගේ...