මචන් සිංහලු,
අද මගේ උපන්දිනේ,
මේ දැන් ලැබුවේ.
අදට අවරුදු 24 කට කලින් තමා මම පලවෙනි පාරට උපන් ඇදුමෙන් අඬල තීන්නේ :P :P :P
2014 එළකිරි අවට මොකෝ, මේ පර තමා පලවෙනි පාරට උඹලත් එක්ක උපන්දිනේ සමරන්නේ
ඔන්න cake එකක් තිනවා කට්ටියක් එක්ක බෙදාගෙන කන්නල තින්නේ.
අව්රුදු 24ක් මාව උස්මහත් කරපු...