උපන්_දවස

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් සිංහලු,

    අද මගේ උපන්දිනේ,

    මේ දැන් ලැබුවේ.


    අදට අවරුදු 24 කට කලින් තමා මම පලවෙනි පාරට උපන් ඇදුමෙන් අඬල තීන්නේ :P :P :P

    2014 එළකිරි අවට මොකෝ, මේ පර තමා පලවෙනි පාරට උඹලත් එක්ක උපන්දිනේ සමරන්නේ

    a840012561662497d00b02b12c0fe344.jpg


    ඔන්න cake එකක් තිනවා කට්ටියක් එක්ක බෙදාගෙන කන්නල තින්නේ.

    අව්රුදු 24ක් මාව උස්මහත් කරපු අම්මටයි තාත්තටයි බොහොම පිං
    :yes: :yes: :yes:


    විශේෂයෙන් ම මතක් කරන්න ඕන අපේ ඩැම අයියව.
    12294900_256102098056624_7103393109239026501_n.jpg

    එලකිරියට ආපු මුල් කාලේ ඉඳන්ම එවපු උපන්දින සුබපැතුම් වලට ස්තුති.​
     
    Last edited: