මගේ හිතේ දැන් කිසි නිසහසක් නැ. ඉස්කෝලෙ යන කාලෙ නම් යලුවො එක්ක හරි ආතල් එකක් ගන්න පුලුවන් කම තිබ්බ. දැන් හැමෝම ජොබ් කරන නිසා සෙට් වෙන්න විදියක් නැ,. ජීවිතේම බිසී නිසා හිත එකග කරගෙන ඉන්න අමරුයි. busy life එක ඇතුලේ හිත සන්සුන් කරගෙන, මනස නිරවුල් කරගෙන ඉන්නෙ විදියක් කියන්න.
බොන ඒව ගැන න්ම්...