IVQ vs NVQ ??

csstudio

Member
Jul 20, 2016
657
82
0
NVQ , IVQ අතර වෙනස මොකක්ද​? City and guild engineering diploma දෙන ආයතනයක IVQ මට්ටමක් ගැන දාලා තිබ්බ​. දන්න කෙනෙක් IVQ vs NVQ ගැන පොඩ්ඩක් කියන්න​.