Windows / Android/IOS ඔක්කොම එකමතැනින්
පොඩි වැඩක් පටන් ගත්තා Windows / Android/IOS ගැන හැම දෙයක්ම දන්නා දේවල් බෙදා ගන්න පොඩි බ්ලොගයක් පටන් ගත්තා මන් හිතනවා වැදගත් වෙයි කියලා තව ඔයාලා දන්නා දේවල් තියනවා නම් කියන්න ඒවත් ඔයාලගේ නම එක්ක දාමු එකතු වෙලා ලොකුව වැඩක් කරමු අඩුපාඩු තියනවානම් ඒවත් කියන්න...