අවතැන් වූ ළමයින්ට notes, පොත් ආදිය ලබා දෙමු
ගංවතුර නිසා ගෙවල් යට වුනු මේ පාර A/L විභාගයට සූදානම් වෙන නංගිලා, මල්ලිලා වෙනුවෙන් notes හොයලා, ඒ අයට පරිත්‍යාග කරන්න කියලා අපි සූදානම් වුනේ.. තව මාස 2ක් වගේ ඒ අයට විභාගෙට තියෙන්නේ.. :)
තමන්ගේ ලග
* Maths,
* Bio,
* Art,
* Commerce,
* Tec
විෂයන් වල...