එක අතකින් රනිල් එලව ගත්ත එක මෝඩ වැඩක්. මෛත්‍රීපාල හිටියේ නැත්නම් රනිල් මීට වඩා වැඩක් කරලා. මේ සක්කිලි රට කන හැටි දැක්කම. චන්දේ කිට්ටු වෙලා ශ්‍රී ලංකා නිධහස් පක්ෂය බොරු පොහොට්ට විරෝධී රැල්ලක් දාලා පොහොට්ටුවෙන් ගැලවෙන ඡංද ටික ගන්න යයි. උන් අයේ එකතු වෙයි. සජබෙට දේද බැරි නම් JVP එකට හරි දියල් මේ...